PARTYBOX!!!

kingdon

Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    කොල්ලනේ 50,000-65,000th අතර තියන හොඳම partybox එක මොකද්දෝ?.....
    බයවෙන්න එපා මම කාටවත් වදයක් වෙන විදිහට ඕක පාවිච්චි කරන්නෙ නෑ 😆
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    කොල්ලනේ 50,000-65,000th අතර තියන හොඳම partybox එක මොකද්දෝ?.....
    බයවෙන්න එපා මම කාටවත් වදයක් වෙන විදිහට ඕක පාවිච්චි කරන්නෙ නෑ 😆
    Tronsmart halo 300 LKR 75000/=
    JBL 320 ekka compare wenne
     
    • Like
    Reactions: kingdon

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    අඩු කුලේ 2ක් ගන්න පුළුවන් මහා ලොකු brand එක ගද්දි
     
    • Like
    Reactions: kingdon

    slaf

    Junior member
  • Sep 22, 2007
    58
    57
    18
    Colombo
    Ubata sirawata kiyanne owwa ganna epa... credit card ekta installment ekakata wage hari ganin... passata pasu thewenna deyak ne.. mage gaawa thiyenne jbl 320.. patta
     
    • Like
    Reactions: kingdon

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw

    Sony MHC VX7 2002 withara idan gedara tibba, hamme ewala sound quality. :love: Priya, Athula Sri ge Original Audio CD dammama aye ithin loweth ne. vengaboys lageoriginal disk ehemath tibba qatar walin genalla. pissuwak e kale.

    images
     
    Last edited:
    • Like
    Reactions: nppcheguevara

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    බයක් නම් නැ . මට නං ලැජ්ජයි බන් ගමටම ඇහෙන්න දාන්න. 20%ක් විතර දාගෙන කාමරේ දොර වහන් අහන්නේ. වටේ පිටේ උන් ගෙදර ආවම අහනවා මේක දාන්නේ නැත්තේ ඇයි කියල.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    • Like
    Reactions: kingdon and 2osama

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    කොල්ලනේ 50,000-65,000th අතර තියන හොඳම partybox එක මොකද්දෝ?.....
    බයවෙන්න එපා මම කාටවත් වදයක් වෙන විදිහට ඕක පාවිච්චි කරන්නෙ නෑ 😆
    monster cycle plus hodai kiyanawa . mage yaluwek innawa pora gawa thiyanawa. habai salli thiyanawwanam JBL ekata yanna porama kiyanawa salli thiyanawanam JBL ekata yanna kiyala but oya price ekata thiyana hodama eka
    monster cycle plus
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    ahala paha ewun paw ban. matanam dan godak ewun kana bona than appiriyai oya JBL magul nisa. mic ekak ussan awith kiyanawa kanak ahenna na. un hithanne patta gayakayo kiyala.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,154
    113
    monster cycle plus hodai kiyanawa . mage yaluwek innawa pora gawa thiyanawa. habai salli thiyanawwanam JBL ekata yanna porama kiyanawa salli thiyanawanam JBL ekata yanna kiyala but oya price ekata thiyana hodama eka
    monster cycle plus
    JBL 120 ක්‌ 90 ට වගේ හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: kingdon

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,648
    6,354
    113
    Narcissistic Sociopath Manipulator
    JBL 120 ද කොහෙදෝ මගේ ලගත් තියෙන්නෙ තව රෝද තියෙන එකකුත් තියෙනවා එකේ නම දන්නෙත් නැහැ. සිපිරි ඇප් එකෙන් දෙකක් කන්නෙක්ට් කරන්න එහෙමත් පුළුවන්.
     
    • Like
    Reactions: kingdon

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    Tronsmart halo 300 eka uba JBL 320 ekak compare karala baluwada
    JBL 320 over price ban .
    mamath same quality ekak hoyanawa
    monster cycle plus ekath hodai lu ne da ban habai eka JBL 120 ekath ekka compare wenne.
    anith brand nam wadak na
    Nope bro, youtube tynwa comparison dekama 240w