Parvo රෝගය යනු කුමක් ද?:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :sorry::sorry: පවු ඕක හැදුන සත්තුනම්.
    good post.
    පස්සේ රේප් කරන්නම්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වටිනා ත්රෙඅඩ් එකක් බ්‍රෝ
    ඒත් අසහන ඒවා වගේ මේවා නැගලා නම් යන්නේ නෑ

    තව ටිකක් අකුරු ලොකු කරණං හොදයි බ්‍රෝ
    රේප්+
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වටිනා ත්රෙඅඩ් එකක් බ්‍රෝ
    ඒත් අසහන ඒවා වගේ මේවා නැගලා නම් යන්නේ නෑ

    තව ටිකක් අකුරු ලොකු කරණං හොදයි බ්‍රෝ
    රේප්+
    thanks bro
    meka me copy paste thred ekak nisa font size wenas karannath bari una:sorry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෙදර ඉන්න බලුස්ට

    රේබීස්
    පාර්වෝ
    ඩිස්ටෙම්පර්

    මේ 3 ටම අනිවා ගහන්න, ප්‍රස්නෙ ඉවරයි.
    ඔක්කොටම ~2000ක් වගෙ යයි. අවුරුද්දට එක පාරයි.

    කවදවත් විදල නැති/ පොඩිම පැටවුන්ට නන් මේව ලග ලග විදිනව අවුරුද්දට 2 පාරක් වගේ.