Pasidu peris hora

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් දැක්කා බං. මම ඔතන බලාගෙන හිටියේ. මේ බල්ලා මෙහෙම කරලා දිනුවට වඩා හොඳයි කාර් එකෙන් බැහැලා සයිලන්සරේ පු^ ගහගත්තනම්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නෙදකින් හෙන හොරෙක්නේ. හොදට පෙනවා අෂාන්ගේ කාර් එක හප්පනවා.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අපො චාටර් බුවෙක්නේ. මෙහෙම තරග දිනල වඩක් නැ
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    එහෙම තම බන්.. හැමෝම බලන්නේ රේස් එක දිනන්න තමා.. උන් පැට්‍රොල් ගහගෙන වියදම් කරගෙන රේස් ගිහින් දින්නත් පැරදුනත් උන්ට ලැබෙන දෙයක් නෑ..පොඩි කප් කැල්ලක් දෙනවා.. එච්චරයි.. පසිඳු පිරිස් ඕක හිතල කරද නැද්ද කියල අපි දන්නේ නැනේ..හිතල කර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..අපිත් රේස් පැදලාම බලන්න ඕනේ ඉතින් එක දැනගන්න..දන්නා විදියට නම් එහෙම ඕනකමින් කලොත් කර එකාව disqualify කරන්න ඕගනිසර්ලට පුළුවන්.. එකක් හොර කර කියමුකෝ..එත් ඉතින් උ හැම රේස් එකම දින්නේ හොර කරපු ගානට පට්ට ගහන්න එපා බන්සලා.. :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    එහෙම තම බන්.. හැමෝම බලන්නේ රේස් එක දිනන්න තමා.. උන් පැට්‍රොල් ගහගෙන වියදම් කරගෙන රේස් ගිහින් දින්නත් පැරදුනත් උන්ට ලැබෙන දෙයක් නෑ..පොඩි කප් කැල්ලක් දෙනවා.. එච්චරයි.. පසිඳු පිරිස් ඕක හිතල කරද නැද්ද කියල අපි දන්නේ නැනේ..හිතල කර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..අපිත් රේස් පැදලාම බලන්න ඕනේ ඉතින් එක දැනගන්න..දන්නා විදියට නම් එහෙම ඕනකමින් කලොත් කර එකාව disqualify කරන්න ඕගනිසර්ලට පුළුවන්.. එකක් හොර කර කියමුකෝ..එත් ඉතින් උ හැම රේස් එකම දින්නේ හොර කරපු ගානට පට්ට ගහන්න එපා බන්සලා.. :P

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: achalar