passion එකකින් කරන hobby එක මොකක්ද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උඹල ආසාවෙන්ම කිසිම දෙයක් නිසා නවත්තන්නේ නැති passion එකකින් කරන hobby එක මොකක්ද?

    මගේ නම් ක්‍රිකට්... අද ගිහිල්ලා එක දිගට පැය දෙකක් බෝල් කලා... (hard ball)

    නවත්තන්න හිතෙන්නෙම නෑ පටන් ගත්තම... දුවන් ගිහින් ඇගේම වෙර දාලා හයියෙන්ම දාන්නයි ඕන... බෝලෙන් ස්ටම්ප්ස් කඩල දාන්න බැට්ස්මන් වෙව්ලන ගානට aggressive වෙන්න ඕනෙ වෙනවා...

    මට තෝරගන්න වුණොත් ජීවිතේටම එක්කො ක්‍රිකට් ද සෙක්ස් ද කියලා මම තෝරගන්නේ ක්‍රිකට්... කොටින්ම මම ජීවත් වෙන්නේ ඉරිදයින් ඉරිදට... ප්‍රැක්ටිස් දවස එනකන්...

    එ වගේ උඹලගෙ ජීවිතෙත් දේවල් තියේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,166

    LOL you select cricket over sex? Dude you need to do more putha. Sound like a 11 year old.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොත් කියවන එක.ලොකු වැඩක් තිබුන් නැත්තම් දවසකට පිටු සීයක් කියවනවා.ඊට වඩා කියවන්න පුලුවන්.ඒ ගානින් ලිමිට් කරන් ඉන්නේ වෙන වැඩක් කරන්න වෙන්නෙ නැති නිසා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,311
    13,206
    113
    33
    ෆින්ලන්ඩ්
    උඹල ආසාවෙන්ම කිසිම දෙයක් නිසා නවත්තන්නේ නැති passion එකකින් කරන hobby එක මොකක්ද?

    මගේ නම් ක්‍රිකට්... අද ගිහිල්ලා එක දිගට පැය දෙකක් බෝල් කලා... (hard ball)

    නවත්තන්න හිතෙන්නෙම නෑ පටන් ගත්තම... දුවන් ගිහින් ඇගේම වෙර දාලා හයියෙන්ම දාන්නයි ඕන... බෝලෙන් ස්ටම්ප්ස් කඩල දාන්න බැට්ස්මන් වෙව්ලන ගානට aggressive වෙන්න ඕනෙ වෙනවා...

    මට තෝරගන්න වුණොත් ජීවිතේටම එක්කො ක්‍රිකට් ද සෙක්ස් ද කියලා මම තෝරගන්නේ ක්‍රිකට්... කොටින්ම මම ජීවත් වෙන්නේ ඉරිදයින් ඉරිදට... ප්‍රැක්ටිස් දවස එනකන්...

    එ වගේ උඹලගෙ ජීවිතෙත් දේවල් තියේද?
    මමත් ආසයි. ඒත් දැන් ඉස්සර වගේ බෑ. කොන්ද රිදෙන්න ගන්නවා.

    මගේ ආසාවක් තියනවා යෝග හරි සටන් ක්‍රමයක් හරි ඉගෙනගන්න. සටන් ක්‍රමයක් ඉගෙන්න ගන්න බයයි, අද කාලේ පාරේ දී මොකෙක් හරි එකෙක් ට කෙලලා ප්‍රශ්නයක් එයි කියලා.

    දැනට ආසාවෙන් කරන්නේ ඇවිදින එක. ඒත් දැන් නිදහසේ ඇවිදින්න අමාරුයි. හැම වෙලේම ඇ ල ට් එකේ යන්න ඕන. මොක කොහෙන් එනවද දන් නෑ. නැත්තම් කවුරු හරි ඇවිත් කීයක් හරි ඉල්ලනවා.

    ඔක්කොම ට ම වැඩිය බයිසිකල් පදින්න ආසයි. ඒත් පාරේ යන්න safe නෑ දැන් නම්.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    I think you are the guy who like shit in your ass :-D
    Ithin mokakda kianne? lol
    ubata mokakda wenna one sir :P

    Aye 'typo' ekak wage... you are the guy who likes wenna one ban

    Mama dekala tiyenawa uba meke sinhalen dana hema post ekatama kadden reply danne... ekath behe...

    Ubata ithin mokuth beri eke mewata awilla rena ekath sadaranai... LOL
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,166
    113
    Ithin mokakda kianne? lol
    ubata mokakda wenna one sir :P

    Aye 'typo' ekak wage... you are the guy who likes wenna one ban

    Mama dekala tiyenawa uba meke sinhalen dana hema post ekatama kadden reply danne... ekath behe...

    Ubata ithin mokuth beri eke mewata awilla rena ekath sadaranai... LOL
    It is more like machan, I just don't spend much time trying to type perfectly. As long as I can get my idea across I am happy. Do we get extra points for proper grammar and spellings? I don't think so. So why bother :-D ? And I am too lazy to type in sinhala.
     
    • Like
    Reactions: niranga1989