උඹල ආසාවෙන්ම කිසිම දෙයක් නිසා නවත්තන්නේ නැති passion එකකින් කරන hobby එක මොකක්ද?
මගේ නම් ක්‍රිකට්... අද ගිහිල්ලා එක දිගට පැය දෙකක් බෝල් කලා... (hard ball)
නවත්තන්න හිතෙන්නෙම නෑ පටන් ගත්තම... දුවන් ගිහින් ඇගේම වෙර දාලා හයියෙන්ම දාන්නයි ඕන... බෝලෙන් ස්ටම්ප්ස් කඩල දාන්න බැට්ස්මන් වෙව්ලන ගානට aggressive වෙන්න ඕනෙ වෙනවා...
මට තෝරගන්න වුණොත් ජීවිතේටම එක්කො ක්‍රිකට් ද සෙක්ස් ද කියලා මම තෝරගන්නේ ක්‍රිකට්... කොටින්ම මම ජීවත් වෙන්නේ ඉරිදයින් ඉරිදට... ප්‍රැක්ටිස් දවස එනකන්...
එ වගේ උඹලගෙ ජීවිතෙත් දේවල් තියේද?

+ travel 