Passive income using chatGPT

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මට හිතුන Passive income කියලා දාල තියෙද්දීම එක්කෝ ad පිරිච්ච site එකක හරි youtube video එකක හරි ලින්ක් එකක් දාල ඇති කියලා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    AI නිසා ජොබ්ස් ගොඩකට කෙලවෙනවා සිංහලු.
    උබල ඒක එහෙම නෑ, AI හොදයි හොදයි කිව්වට බලපන්කො.
    දවසකට AI Based projects මාර ගොඩක් launch වෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    AI නිසා ජොබ්ස් ගොඩකට කෙලවෙනවා සිංහලු.
    උබල ඒක එහෙම නෑ, AI හොදයි හොදයි කිව්වට බලපන්කො.
    දවසකට AI Based projects මාර ගොඩක් launch වෙනවා.
    tama logo design AI ekak awe nane hariyata heta anidda ei.fivver logo hadana unta badu
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    AI නිසා ජොබ්ස් ගොඩකට කෙලවෙනවා සිංහලු.
    උබල ඒක එහෙම නෑ, AI හොදයි හොදයි කිව්වට බලපන්කො.
    දවසකට AI Based projects මාර ගොඩක් launch වෙනවා.
    කෘසිකර්මෙට බහින්න වෙන්නේ. :/
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    tama logo design AI ekak awe nane hariyata heta anidda ei.fivver logo hadana unta badu

    මොන ලෝගෝ ද. මෙන්න 3D මොඩල් හදාගන්නත් ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා.
    තාම හැමෝටම ඇක්සස් නෑ. වේටින්ග් ලිස්ට් එකේ ඔන්න ඕනි


    o4GtPWL.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    Everyone telling you how to make money with AI is lying to you. You cant make money using chatgpt. Right now it seems like the best way to make money using chatgpt is to crate youtube videos about making money with chatgpt.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Amazon KDP එකට පොත් දාන එකෙන් ඉන්කම් එකක් ගන්න පුළුවන්. මොකද KENP READ වලටත් සල්ලි හම්බෙනවා. හැබැයි හොද කන්ටෙන්ට් එකක් දාන්න ඕනේ. කලරින් බුක් එහෙම කොච්චර තියෙනවද. හැබැයි ඉන්ඩිපෙන්ඩන්ට් පබ්ලිෂ් කරද්දී මාකට් වෙනවා අඩුයි! අමුවෙන් Chat GTP එකෙන් පොතක් ලියගත්තට විකිනෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. හැබැයි අපේ කන්ටෙන්ට් එක දීලා එක එක STYLE වලට RE-WRITE කරන්න කිව්වොත් නම් හරියයි!ප්‍රශ්නේ සිංහලු මේවා දැනගත්තම ඇබුයුස් කරනවා. අන්තිමේට ඒකත් බ්ලොක් කරගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: tharindup