passport එක ඉක්මනින්

thomian

Well-known member
  • May 20, 2011
    12,470
    17,588
    113
    මචං හදිසියේම රට යන්න උන කෙනෙක් ට passport එක ඉක්මනින් ලබාගන්න විදියක් තියෙනවද ?
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    One day service eke appointment date tiyenne next month machan. eth ita kalin visa interviews walata passport eka illanwa ASAP.
    උබේ වැරැද්ද . ඕනම දේ නැතුව ජොබ් වලට දාල. කාක්කෝ දාලත් කරන්න බෑ උඩම අත්තක් අල්ලපන් .
     
    • Sad
    Reactions: thomian

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නෑ මචෝ... පොඩ්ඩක් කැරකිලා බලපන් හොරෙක් සෙට් වෙයි . එකකවත් කියයි.
    වන්ඩේ මාස 2 ක් නේ ලිස්ට් එක. පිට පලාත් බලපන්
     
    • Like
    Reactions: thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචං හදිසියේම රට යන්න උන කෙනෙක් ට passport එක ඉක්මනින් ලබාගන්න විදියක් තියෙනවද ?
    urgent karana number ekak tiyenawa. Mama eka eeye delete kala :ROFLMAO: . Podak hoyala balapan.

    Anyway hawasata, raata wage podak balapan site ekey langa dates wala daaganna puluwan appointments.

    But okkotama kalin pic eka aran ready weyan. Eka nathuwa appointment danna be.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    whatsapp number එකක් දීල තිබ්බා හදිසි අයට ඒක පෘ කරලා ඉක්මණට පාස්පෝට් හදල දෙන. කෝල් එකක් දීල ඒ නම්බර් එක අහගන විස්තර යවල වැඩේ කරගනිං
     
    • Like
    Reactions: thomian

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    One day service එක බත්තරමුල්ල විතරද Kandy වලත් තියෙනවද දන්න කෙනෙක් දාපන්කෝ.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,470
    17,588
    113
    One day service එක බත්තරමුල්ල විතරද Kandy වලත් තියෙනවද දන්න කෙනෙක් දාපන්කෝ.
    1660807605177.png
     
    • Like
    Reactions: ML1987

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    rata yana job offer tiyena ayata wenama counter ekak open karala kiyala mama dakka. poddak gihin balapan docs tika aran