passport එක ඉක්මනින්

thomian

Well-known member
  • May 20, 2011
    12,470
    17,587
    113
    ධම්මික පෙරේරා ආවට පස්සේ කරන්න හදපු වැඩක් ඕක. ඒත් දැන් වෙනවද නැද්ද බලාගන්න විදිහක් නැ මචං. බලමු. තැන්ක්ස්
    mama matara eke one day service appointment ekak dala tiyenne machan.. dan meka tiyanwa
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    mama matara eke on day service appointment ekak dala tiyenne machan.. dan meka tiyanwa
    එල මචං... එහෙනම් නුවරින් පුළුවන් වෙයි. අහපු කෙනාගේ පොඩි අත දරුවෙක් ඉන්නවා. පොඩි කෙනාට හදාගන්න අම්මයි තාත්තයි කොලබ එන්න වෙන නිසා අතේ ළමයත් ගෙනෙන්න වෙනවනේ. තැන්ක්ස් මචෝ
     
    • Like
    Reactions: thomian