PASSPORT එක දවස් 10 න් එනවද බන්?
මචෝ One day පාස්පෝට් නැතුව නෝර්මල් විදිහට ඇප්ලයි කලාම දවස් 10න් එනවයි කියනවා.උඹලට එහෙම දවස් 10න්ම ඇවිල්ල තියෙනවද?එහෙම නැත්තන් අපිට එතනින් ගිහින් ගන්ඩ පුලුවන්ද?ලංකාවේ තැපෑල චොර හින්ද
මට පොඩි වැඩකට ගුවන්ගත වෙන්ඩ සිද්ද වෙලා.දවස් 22කින් වගේ තියෙන්නේ.වීසා ඇපෲව් වෙන්ඩත් දවස් 7-10ක් වගේ යනවද කොහෙද.
වන්ඩේ වලට නිකන් බොරුවට වියදම් කරන්ඩ ඕනි නෑති හින්ද මම මෙහෙම අහන්නේ