PASSPORT එක දවස් 10 න් එනවද බන්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    PASSPORT එක දවස් 10 න් එනවද බන්?

    මචෝ One day පාස්පෝට් නැතුව නෝර්මල් විදිහට ඇප්ලයි කලාම දවස් 10න් එනවයි කියනවා.උඹලට එහෙම දවස් 10න්ම ඇවිල්ල තියෙනවද?එහෙම නැත්තන් අපිට එතනින් ගිහින් ගන්ඩ පුලුවන්ද?ලංකාවේ තැපෑල චොර හින්ද:sorry:

    මට පොඩි වැඩකට ගුවන්ගත වෙන්ඩ සිද්ද වෙලා.දවස් 22කින් වගේ තියෙන්නේ.වීසා ඇපෲව් වෙන්ඩත් දවස් 7-10ක් වගේ යනවද කොහෙද.:sorry:
    වන්ඩේ වලට නිකන් බොරුවට වියදම් කරන්ඩ ඕනි නෑති හින්ද මම මෙහෙම අහන්නේ:sorry:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    dawas 10k kiyanne wada karana dawas. Niwadu week end arala gaththama sathi deka thunak yanawa.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕක බං වැඩ කරන දවස් 10 කියලා කියන්නේ..,ඇට සති තුනක් විතර ගියා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උම්බ්ට් එච්චර කල් නැනේ
    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් බලහන් එක දවසකින් කරගන්න
    නැත්තන් බඩේ ගින්දරේන් තමා ඉන්න වෙන්නේ එන්න පරක්කු උනොත් එහෙම
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචෝ One day පාස්පෝට් නැතුව නෝර්මල් විදිහට ඇප්ලයි කලාම දවස් 10න් එනවයි කියනවා.උඹලට එහෙම දවස් 10න්ම ඇවිල්ල තියෙනවද?එහෙම නැත්තන් අපිට එතනින් ගිහින් ගන්ඩ පුලුවන්ද?ලංකාවේ තැපෑල චොර හින්ද:sorry:

    මට පොඩි වැඩකට ගුවන්ගත වෙන්ඩ සිද්ද වෙලා.දවස් 22කින් වගේ තියෙන්නේ.වීසා ඇපෲව් වෙන්ඩත් දවස් 7-10ක් වගේ යනවද කොහෙද.:sorry:
    වන්ඩේ වලට නිකන් බොරුවට වියදම් කරන්ඩ ඕනි නෑති හින්ද මම මෙහෙම අහන්නේ:sorry:

    dawas 10 yanakota process wela complete wenawa. habai gedarata enne na. Post eke awoth kohomath sathi 3k yanawa. Normal dala dawas 10 yanakota passport office ekata gihin kiwwanam next day eke collect karaganna puluwan wei. mama ehema kala Kandy walin.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mata hariyatama dawas 10n awa. Eth ban mage yaluwekge passport eka masayak gihinuth awe ne. pora Passport office ekata gihin balanakota passport eka post ekata dala nathuwa thibila. Dannawane itin lankawe government office wala hati :lol::lol:
     

    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    machan 3 weeks wage yanawa.oyata hadsissi nmone day ganna eka hodai kiyala hithenawa.mokada hadiissen hari late unot enna.e gollan kiyana widiyata working days 14 k yanawa kiyala kiyanne mn hithana widiyata
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    passport ඒක ඉවර වෙන්න කොචර කාලයකට කලින් අලුත් එකක් හදන්න පුලුවන්ද මගේ ඒක ඉවර වෙන්න තව මාස 7 තියනවා මාස 6 පස්සේ විසා දෙන්නේ නැහැ පොඩි වැඩක් set වෙලා තියන්නේ