Passport එක හදාගන්න ඕනෙ ඉක්මනට

EdNygma

Well-known member
  • Nov 20, 2016
    1,868
    2,952
    113
    මාතර
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

    ඔනල්යින් බුකින් දාන්න ඔනෙ..

    1 . බුකින් එක දාන්න කලින් ෆොටො එක ගහන්න ඔනෙ
    (දැන් රජයෙන් අවසර දීපු ස්ටුඩියො තියෙනවා, එයා කෙලින්ම සිස්ටම් එකට අප්ලොඩ් කරන්නෙ) එයාලා රෙෆරන්ස් නම්බර් එකක් දේවි ෆොටො එක ගහලා..

    2.ඇප්ලිකේශන් එක - https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf

    3.උප්පැනයක් ඔනෙ ඔරිජිනල් (ප්‍රා.ලේ එකකින්ගන්න)

    4. ඔරිගිනල් National Identity Card of the applicant with a photocopy

    5.රස්සාව දානවා නම් ඒකට අදාල ඩොකුමන්ට
    Educational Certificate related to the profession and an acceptable document to confirm your service and photocopies thereof.

    නොර්මල් - 5000යි
    වන්ඩේ - 20000යි

    මො ඉන්ෆො..
    https://www.immigration.gov.lk/web/...ent&view=article&id=142&Itemid=191&lang=en#or
    Birth Certificate ekai NIC photocopy ekai gramasewakata kiyala sahathika karaganna onada?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,762
    2,329
    113
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

    ඔනල්යින් බුකින් දාන්න ඔනෙ..

    1 . බුකින් එක දාන්න කලින් ෆොටො එක ගහන්න ඔනෙ
    (දැන් රජයෙන් අවසර දීපු ස්ටුඩියො තියෙනවා, එයා කෙලින්ම සිස්ටම් එකට අප්ලොඩ් කරන්නෙ) එයාලා රෙෆරන්ස් නම්බර් එකක් දේවි ෆොටො එක ගහලා..

    2.ඇප්ලිකේශන් එක - https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf

    3.උප්පැනයක් ඔනෙ ඔරිජිනල් (ප්‍රා.ලේ එකකින්ගන්න)

    4. ඔරිගිනල් National Identity Card of the applicant with a photocopy

    5.රස්සාව දානවා නම් ඒකට අදාල ඩොකුමන්ට
    Educational Certificate related to the profession and an acceptable document to confirm your service and photocopies thereof.

    නොර්මල් - 5000යි
    වන්ඩේ - 20000යි

    මො ඉන්ෆො..
    https://www.immigration.gov.lk/web/...ent&view=article&id=142&Itemid=191&lang=en#or
    Oneday එකට දෙපාරක් පෝලිමේ ඉන්න ඕනේද? Documents දෙන්න එක පාරකුයි ආපහු පාස්පෝට් එක ගන්න තව පාරකුයි
     
    • Wow
    Reactions: Himazharin

    elakiri_boy_22

    Active member
  • Oct 2, 2022
    107
    131
    43
    මට ලොකු හදිස්සියක් නෑ ඒත් ඉක්මනට හදාගන්න ඕනෙ ලබන අවුරුදෙ පෙබරවාරි වල වගේ තමා යන්න තියෙන්නෙ හදාගන්න යන්න එන්න වෙලාව මදි නිසා ඉක්මනට වැඩේ ඉවරකරගන්න බැලුවෙ
    ජනවාරි විතර තියෙනව one day service එකේ appointment. ඒක තමා එකම විසදුම
     
    • Wow
    Reactions: Himazharin

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,171
    1,038
    113
    40
    In our own place.....
    නෝර්මල් එකට ඇපොයින්මන්ට් වලට වැඩි කාලයක් යන්නෙ මොකද බන්. වන්ඩේ එකට නෙමෙයිද ගොඩක් කට්ටිය බලන්නෙ o_O
     

    Gayan109

    Active member
  • May 11, 2022
    171
    156
    43
    Emergency case 1k nm
    Oyage
    Emergency 1 gana kiyna document monahari one
    Job offer
    Visa
    Wage ewa
    Ahema tibbot emergency case patten wade krganna pluwn
    Normal dammot nm dnata tyna vdhata masayak vtra yai.
    Mage appointment 1 tibbe 12.12
    Mma mage 1 hadagatta 11.12, masekata kalin gatta emergency case 1k wela mma job offer letter 1k gennagena aka pennala 1 day hadagatte
     
    • Wow
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,290
    3,401
    113
    Mind Palace
    Emergency case 1k nm
    Oyage
    Emergency 1 gana kiyna document monahari one
    Job offer
    Visa
    Wage ewa
    Ahema tibbot emergency case patten wade krganna pluwn
    Normal dammot nm dnata tyna vdhata masayak vtra yai.
    Mage appointment 1 tibbe 12.12
    Mma mage 1 hadagatta 11.12, masekata kalin gatta emergency case 1k wela mma job offer letter 1k gennagena aka pennala 1 day hadagatte
    සතෙක්ව ගේන්න යන්නෙ document හදාගන්න පුලුවන් වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,993
    18,088
    113
    Malabe
    නෝර්මල් එකට ඇපොයින්මන්ට් වලට වැඩි කාලයක් යන්නෙ මොකද බන්. වන්ඩේ එකට නෙමෙයිද ගොඩක් කට්ටිය බලන්නෙ o_O
    20000ක් ගෙවන්ඩ සල්ලි නැ බන් මිනිස්සුන්ට, අනික පිට පලාත්වල මිනිස්සුන්ට රැ 9-10 වෙනකන් බත්තරමුල්ලෙ බලන් ඉන්ඩ බැනෙ පාස්පෝට් එක ගන්ඩත්..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,171
    1,038
    113
    40
    In our own place.....
    certificate+service letter from current employer eka ati
    තමන්ගෙම ප්‍රොෆෙශනල් ෆර්ම් එකක් රන් කරනව නම් කොහොමද. මමත් ගත්තෙ කාලෙකට කලින්. මම නම් එම්ප්ලෝයිඩ්. මාර්තු වල නම් නොමල් සර්විස් එපොයින්මන්ට් එන්නෙ සල්ලි ගෙවන්න වෙන්නෙ ඒ කාලෙද නැත්නම් ඇප්ලයි කරන වෙලාවටද බන්.