Birth Certificate ekai NIC photocopy ekai gramasewakata kiyala sahathika karaganna onada?https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
ඔනල්යින් බුකින් දාන්න ඔනෙ..
1 . බුකින් එක දාන්න කලින් ෆොටො එක ගහන්න ඔනෙ
(දැන් රජයෙන් අවසර දීපු ස්ටුඩියො තියෙනවා, එයා කෙලින්ම සිස්ටම් එකට අප්ලොඩ් කරන්නෙ) එයාලා රෙෆරන්ස් නම්බර් එකක් දේවි ෆොටො එක ගහලා..
2.ඇප්ලිකේශන් එක - https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf
3.උප්පැනයක් ඔනෙ ඔරිජිනල් (ප්‍රා.ලේ එකකින්ගන්න)
4. ඔරිගිනල් National Identity Card of the applicant with a photocopy
5.රස්සාව දානවා නම් ඒකට අදාල ඩොකුමන්ට
Educational Certificate related to the profession and an acceptable document to confirm your service and photocopies thereof.
නොර්මල් - 5000යි
වන්ඩේ - 20000යි
මො ඉන්ෆො..
https://www.immigration.gov.lk/web/...ent&view=article&id=142&Itemid=191&lang=en#or