Na, haduvama sms eka enava, sms eka avata passe gihin gaththama hari කොච්චර විතර වෙලාවක් යනවද SMS එක එන්න. එතකල් කොහෙද ඉන්නේ? වෙනම පාරක් තියෙනවාද පාස්පෝට් එක ගන්න යන්න. නැත්තන් පෝලිමේ ඉන්න උන්ගෙන් ගුටි කන්න වෙයි පෝලිම පැනලා යනවා කියලා හිතලා