Passport පාස්පොර්ට්

udarakahata

Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    මගෙ passport එක මැදපෙරදිග එකට All Countries Added සීල් එක දාලා නිකුත් කරපු එකක්, මැදපෙරදිග නොවන රටකට යද්දි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද? එහෙම ගිය අය ඉන්නවාද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මගෙ passport එක මැදපෙරදිග එකට All Countries Added සීල් එක දාලා නිකුත් කරපු එකක්, මැදපෙරදිග නොවන රටකට යද්දි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද? එහෙම ගිය අය ඉන්නවාද?

    There is absolutely NO problem. This practice is NOT new. The only issue was MidEast only passport had fewer pages. Don't worry at all.