Passport ලබා ගැනීම සම්බන්දවයි

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Passport ලබා ගැනීම සම්බන්දවයි

    මං ගාව තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 2012/07/31 ගත්තු උප්පැන්න සහතිකේ කොපියක්.Original එක school එකේ.:(
    2012 ගත්තු එකෙන් පුළුවන් වෙයිද පාස්පෝර්ට් ගන්න?:confused:
    passport office එකේ වැඩ කරන එක්කෙනෙක් help එකක් දෙන්න :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සහතික කල කොපියක් නම් ඖලක් නැහැ මම හිතන්නේ. හරියටම දන්නේ නැහැ එත්
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    සහතික කල කොපියක් නම් ඖලක් නැහැ මම හිතන්නේ. හරියටම දන්නේ නැහැ එත්

    ඔව් මචන්,එකයි මටත් දැන ගන්න ඕන.හෙට නිකන් ගිහිල්ල හැරිල එන්න බෑනේ..:oo:
    රේප්++;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචන්,එකයි මටත් දැන ගන්න ඕන.හෙට නිකන් ගිහිල්ල හැරිල එන්න බෑනේ..:oo:
    රේප්++;)

    මට සුවර් නැහැ බන්. දැන් අලුත් සින් එකක් තියනවා. ඉස්පිරිතාලෙන් නොමිලේ දීපු එක පිළිගන්නේ නැති කතවක්.

    තව කව්රු හැරු උපදෙසක් දීපල්ලා මුට
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔරිගීනල් එක හරි,සහතික කරපු එකක් හරි අනිවාර්යෙන් ඕනි.
     
    • Like
    Reactions: FREEZZEER

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් මචන්,එකයි මටත් දැන ගන්න ඕන.හෙට නිකන් ගිහිල්ල හැරිල එන්න බෑනේ..:oo:
    රේප්++;)

    Uba gawa thiyena copy eka aran yann AG office ekata, dan okkoma scan karala network karala thiyan inne AG eke uppanna marana sahathika dena thana. 300kda koheda ganak gewala AG office eken sahathika karapu original eke uppannayak denawa eeka valid.
     
    • Like
    Reactions: FREEZZEER

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Free Issue kiyala thiyenawa nam ekata denne na. eka aluth rule ekek neme kalin idanma thiyenawa. Certify karala ba. Original ekama oone. Free Issue neme
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මට සුවර් නැහැ බන්. දැන් අලුත් සින් එකක් තියනවා. ඉස්පිරිතාලෙන් නොමිලේ දීපු එක පිළිගන්නේ නැති කතවක්.

    තව කව්රු හැරු උපදෙසක් දීපල්ලා මුට

    :yes::yes::yes:
    පීස් හෙල්ප් මි :P:P
     
    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    මම ගිය සතියේ ගත්තේ. මම ගාව තිබ්බේ පස්සේ ගත්ත original කරලා ගත්ත එකක්. අවුලක් උනේ නම් නැ.
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඔරිගීනල් එක හරි,සහතික කරපු එකක් හරි අනිවාර්යෙන් ඕනි.
    සහතික කරපු එකක් තියෙනවා මචෝ..එත් 2012...පුළුවන් වෙයිද?:confused:
    Uba gawa thiyena copy eka aran yann AG office ekata, dan okkoma scan karala network karala thiyan inne AG eke uppanna marana sahathika dena thana. 300kda koheda ganak gewala AG office eken sahathika karapu original eke uppannayak denawa eeka valid.
    ඔව් මචන් එකෙන් ගත්තු එකක් තමයි තියෙන්නේ.2012 ගත්තු එකක් :confused:
    original eheta gannawada SE daganna service letter ekak atida with degree certificate
    :eek:
    Free Issue kiyala thiyenawa nam ekata denne na. eka aluth rule ekek neme kalin idanma thiyenawa. Certify karala ba. Original ekama oone. Free Issue neme
    free issue කියලා නම් නැහැ එකේ.එත් 2012 ගත්තු එකක් ..
    8sYn6

    photo එකේ විදිහට certify කරල තියෙන්නේ :confused:
     
    • Like
    Reactions: anurusun

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ප්‍රදේශීය ලේකම්ගේ සීල් එක තියනවනම් පිලිගන්නවා බන්. අවුලක් නෑ
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    copy eka original ekak vidiyata SEAL eka gahala tiyanava nam aulak na
    සීල් ගහලා තියෙන්නේ එත් 2012.:confused:
    copy eka sahathika kerela nan puluwan.. seal eka gahanna ona copy ekee.. mama aragatta
    කොපි එක පරණද?:confused:
    මම ගිය සතියේ ගත්තේ. මම ගාව තිබ්බේ පස්සේ ගත්ත original කරලා ගත්ත එකක්. අවුලක් උනේ නම් නැ.
    අලුත් certify කරපු කොපියක් ද?:rolleyes:
    awulak wena ekak ne,
    2012 බන් එකයි බැලුවේ වැඩ කරන එකෙක් ගෙන්ම අහන්න.:oo:

    fan6hf.jpg

    රේප්++
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    copy eka nan paranai godak.. ehema awlak naa.. sahathika kerela thiyenna ona hariyata..seal eka ona..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මං ගාව තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 2012/07/31 ගත්තු උප්පැන්න සහතිකේ කොපියක්.Original එක school එකේ.:(
    2012 ගත්තු එකෙන් පුළුවන් වෙයිද පාස්පෝර්ට් ගන්න?:confused:
    passport office එකේ වැඩ කරන එක්කෙනෙක් help එකක් දෙන්න :yes:

    දැන් මචං නොමිලේ නිකුත් කරන ලදී කියල ගහල තියෙන එක (ඉස්පිරිතාලෙන් දීපු එක) පිළිගන්නේ නැහැ.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එක කොපියකට රුපියල් 100 ක් ගානේ ගෙවල ගන්න පුළුවන් උදේ 8 හෝ 9 ඉඳන් හවස 3 වෙනකන්.
    නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ තියෙන පොත් වලින් ස්කෑන් කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙන කොපි එකක් අරං සීල් ගහල සහතික කරලා දෙන එකතමා දැන් වැලිඩ්.

    කෙනෙක් ඉපදුනාම තැන් තුනක උප්පැන්න සහතික ලියවෙනවා මම දන්නා විදිහට.(බස්නාහිර පළාතේ)
    1. අදාල ඉස්පිරිතාලේ
    2. නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ
    3. මාලිගාවත්තේ රෙජිස්ට්‍රාර් කාර්යාලේ

    සමහර වෙලාවට නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ තියෙන පොත් වලින් ස්කෑන් කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙන කොපි එකේ වැරදි තිබුනොත් ලොකු ප්‍රස්නයක් වෙනවා ළමයි ඉස්කෝලේ දානව වගේ වැඩ වලදී.

    ඒවගේ වෙලාවට නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලෙට ගිහින් ෆෝම් එකක් පුරවල එක කොපියකට රුපියල් 100 ගානේ අවශ්‍ය කොපි ප්‍රමානෙට සල්ලි ගෙවල රුපියල් 50 ක මුද්දර අලවල තමන්ගේ ඇඩ්‍රස් එක ලියපු දිග ලියුම් කවරෙකුත් එක්ක 5 වෙනි කවුන්ටරේට බාර දුන්නම සතියකින් දෙකකින් ගෙදෙට්ට එනවා. හැබැයි මාලිගාවත්තේ තියෙන කොපි එකෙත් එම වරදම හෝ වෙනත් වැරද්දක් තිබුනොත් පට්ට කට්ටක් කන්න වෙනවා වැරැද්ද හදාගන්න. එහෙම හදාගත්තත් මේ වෙනකන් කරපු කිසිම සංශෝදනයක් සිස්ටම් එකට අප්ලෝඩ් කරලා නැහැලු.

    මම මේ කියල තියෙන්න බස්නාහිර පළාත ගැන. මොකද මම බස්නාහිර පළාතේ නිසා මට තියෙන අත්දැකීම් වලින්
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    copy eka nan paranai godak.. ehema awlak naa.. sahathika kerela thiyenna ona hariyata..seal eka ona..

    එළ මචං තෑන්ක්ස් ..;)

    දැන් මචං නොමිලේ නිකුත් කරන ලදී කියල ගහල තියෙන එක (ඉස්පිරිතාලෙන් දීපු එක) පිළිගන්නේ නැහැ.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එක කොපියකට රුපියල් 100 ක් ගානේ ගෙවල ගන්න පුළුවන් උදේ 8 හෝ 9 ඉඳන් හවස 3 වෙනකන්.
    නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ තියෙන පොත් වලින් ස්කෑන් කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙන කොපි එකක් අරං සීල් ගහල සහතික කරලා දෙන එකතමා දැන් වැලිඩ්.

    කෙනෙක් ඉපදුනාම තැන් තුනක උප්පැන්න සහතික ලියවෙනවා මම දන්නා විදිහට.(බස්නාහිර පළාතේ)
    1. අදාල ඉස්පිරිතාලේ
    2. නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ
    3. මාලිගාවත්තේ රෙජිස්ට්‍රාර් කාර්යාලේ

    සමහර වෙලාවට නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ තියෙන පොත් වලින් ස්කෑන් කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙන කොපි එකේ වැරදි තිබුනොත් ලොකු ප්‍රස්නයක් වෙනවා ළමයි ඉස්කෝලේ දානව වගේ වැඩ වලදී.

    ඒවගේ වෙලාවට නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලෙට ගිහින් ෆෝම් එකක් පුරවල එක කොපියකට රුපියල් 100 ගානේ අවශ්‍ය කොපි ප්‍රමානෙට සල්ලි ගෙවල රුපියල් 50 ක මුද්දර අලවල තමන්ගේ ඇඩ්‍රස් එක ලියපු දිග ලියුම් කවරෙකුත් එක්ක 5 වෙනි කවුන්ටරේට බාර දුන්නම සතියකින් දෙකකින් ගෙදෙට්ට එනවා. හැබැයි මාලිගාවත්තේ තියෙන කොපි එකෙත් එම වරදම හෝ වෙනත් වැරද්දක් තිබුනොත් පට්ට කට්ටක් කන්න වෙනවා වැරැද්ද හදාගන්න. එහෙම හදාගත්තත් මේ වෙනකන් කරපු කිසිම සංශෝදනයක් සිස්ටම් එකට අප්ලෝඩ් කරලා නැහැලු.

    මම මේ කියල තියෙන්න බස්නාහිර පළාත ගැන. මොකද මම බස්නාහිර පළාතේ නිසා මට තියෙන අත්දැකීම් වලින්

    තිතටම කියලා තියෙනවා.ඉස්තුතියි ගිහිල්ලම බලමු මොකක් වෙයිද කියලා :rofl:

    රේප් දෙන්න බෑලු :sorry: