Passport & Appointment ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පාස්පෝර්ට් එක හදාගන්න ඕනේ සිංහලු...රට දාල යන්න අදහසක් තිබුනේ නැහැ...:no:

    එත් දැන් වෙන විකල්පයක් නැහැ....:sorry:

    මට පොඩ්ඩක් දන්න එකෙක් කියපල්ලා, පාස්පෝර්ට් හදන පිළිවෙල ටික? ඔන්ලයින් appointment එකක් දාලා, ඒ තියෙන ෆෝම් ටික පුරවල, ඒ දවසට ගෙනියන්න නේ තියෙන්නේ ෆොටෝ ගහල??

    අනිත් එක,,පොඩි බබාලට පාස්පෝර්ට් හදන්න ඕනෙද? වයස් සීමාවල් මොනවා හරි තියෙනවද දැනගත යුතු විශේෂ කරුනු ? හදනවා නම් කොහොමද ඒ process එක?

    appointment එක දානකොට වයිෆ්, බබා ඔක්කොම එකට දාන්න පුලුවන්ද? නැත්තම් වෙන වෙනම appointment දාන්න ඕනෙද??

    ස්තූතියි,,,බම්ප් please :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,350
    13,952

    හැම කෙනාටම passport ඕනේ. හදන්න යද්දී wife එක්ක පලයන් බබාල නම් උන් එන්න ඕනේ නෑ. දෙන්නම sign කරපු letter එකකුත් ඕනෙද කොහෙද.

    එක appointment එකට එක passport එකයි. ගෑනු ළමයි වෙනම appointment.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හැම කෙනාටම passport ඕනේ. හදන්න යද්දී wife එක්ක පලයන් බබාල නම් උන් එන්න ඕනේ නෑ. දෙන්නම sign කරපු letter එකකුත් ඕනෙද කොහෙද.

    එක appointment එකට එක passport එකයි. ගෑනු ළමයි වෙනම appointment.

    Ela machan,,,

    thanks

    Meka tibba net eke, consent form eka tibba download karanna government site eke, dennama appointment dala giyanam child ekath hada gattaki wage.. https://www.slhcpakistan.org/services/new-sri-lankan-passport-for-a-minor/

    thanks bro
    ------ Post added on Jan 26, 2023 at 2:43 AM
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි

    :lol: ehema pissuwakata yanwa nemei..

    Atthatama mama yanna asa na bn..

    Mehe hoda salary ekak, colombo city limits athule inna gewal okkoma hadagena, settle wela inne...

    Eth me rate inna moda minissu ekka me rata goda yana patak na :sorry: so no other option
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උබ නම් යන්න එපා මචං.. පීස්...

    පාස්පෝට් එක වත් හදාගන්න බැරුව

    තොට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ 😆
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,708
    2,687
    113
    apointment danna podi unta koheda bn NIC number?? :baffled:

    meke NIC eka mandatory. Nevermind, ill call tomorrow and ask them :)
    මටත් ඔය ෆකේ වැඩේ උනා. මමත් හිතුවෙ පොඩි ලමයින්ට ඕනෙ නෑ කියල. appointment එක දාද්දි DOB එක දැම්මම කියනව වයස 16 අඩුයි නං දෙමාපියන්ගෙන් කෙනෙක්ගෙ ID number එක දාන්න කියල. එහෙම appointment එකක් දාගන යමන් මචන්. නැත්තං 10 කාමරේට යවනව token එකක් දාන්න. *කන කට්ටක් කන්න ඕන එතකොට. මම පැය 4 විතර ඉදලත් පොඩි එකාට ටොකන් එක ගන්න බැරි උනා. එතන ඉන්න පට්ට වේ* ගෑනියෙක්. පස්සෙ අල්ලල දාල ගෙදර ඇවිත් ආයෙ photo අරගන පොඩි එකාට වෙන දවසකට appointment එක දාගත්තා. ඔය system එක හදපු පරයින්ට ඔය සීන් එක පොඩි notice එකක් දාන්න බැරි ඇයිද මන්දා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඔය ෆකේ වැඩේ උනා. මමත් හිතුවෙ පොඩි ලමයින්ට ඕනෙ නෑ කියල. appointment එක දාද්දි DOB එක දැම්මම කියනව වයස 16 අඩුයි නං දෙමාපියන්ගෙන් කෙනෙක්ගෙ ID number එක දාන්න කියල. එහෙම appointment එකක් දාගන යමන් මචන්. නැත්තං 10 කාමරේට යවනව token එකක් දාන්න. *කන කට්ටක් කන්න ඕන එතකොට. මම පැය 4 විතර ඉදලත් පොඩි එකාට ටොකන් එක ගන්න බැරි උනා. එතන ඉන්න පට්ට වේ* ගෑනියෙක්. පස්සෙ අල්ලල දාල ගෙදර ඇවිත් ආයෙ photo අරගන පොඩි එකාට වෙන දවසකට appointment එක දාගත්තා. ඔය system එක හදපු පරයින්ට ඔය සීන් එක පොඩි notice එකක් දාන්න බැරි ඇයිද මන්දා

    තෑන්ක්ස් මචන් විස්තරයට...මේ වගේ ඒවට යනකොට ඔක්කොම විස්තර හොයාගෙන යන එක තමයි හොඳම...නැත්තම් අපේ කාලය නාස්ති වෙන්නේ...

    ඕවා එහෙම notice දාන්නේ නැත්තේ මේ පහල ඉන්නවා වගේ සුපිරි ඩයල් ලංකාවේ ඉන්න නිසා...පේනවා නේ... 👇

    උබ නම් යන්න එපා මචං.. පීස්...

    පාස්පෝට් එක වත් හදාගන්න බැරුව

    තොට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ 😆
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කියන්න ආව ටික උඩ අය කියලා තියෙනවා. Consent letter මව සහ පියා ලියන්න ඕන පොඩි අය සඳහා. ඒ වගේම පොඩි අයට පාස්පෝට් නිකුත් කරන්නේ නැහැ අවුරුදු 10 ක් සඳහා. අවුරුදු 3 කට වගේ දෙන්නේ.
    1919 කතා කරලා විස්තර ගන්න
     
    • Like
    Reactions: NRTG and kolavari