ඔන්ලයින් පාස්පෝර්ට් ගන්නේ මෙහෙමයි | ONLINE Passport

tKia

Well-known member
  • May 3, 2023
    390
    631
    93
    බතතර මුල්ලේ passport office එක ගාව parking තියෙනවද
    speed service එකට 15000 කුත් ගෙවල දැන් පෙට්රෝල් පුච්චගෙන කොළඹත් පලකො

    මම අද බත්තරමුල්ලේ passport office එකට ගිහින් online apply කරපු passport එක ගත්තා. මේ thread එකේ තිබ්බ කරුණු මට ගොඩක් උදව්වක් උනා. මම අද දැකපු පහල කරුණු ටිකත් එකතු කරන්නම්, ඒක තව කෙනෙක් ට උදව්වක් වේවි.

    1. මට පෙනුණු විදිහට online ගොඩක් ලොකු backlog එකක් තියෙනවා, 2023 අගෝස්තු වලට කලින් apply කරපු අයත් හිටියා. ඒ කියන්නේ online document submit කරලා finger print දුන්නට මලාට post එකෙන් එන්නේ නැ. බත්තරමුල්ලේ යන්නම වෙනවා.

    2. මොනම හේතුවකට වත් Urgent service කියල 15000, ගෙවන්න එපා. normal ගාන ගෙවන්න. මම urgent service කියල 15000 ගෙව්වේ, එක මාස 5 ගිහිනුත් අවේ නැ. බත්තරමුල්ලට යන්නම උනා, එතනට ගියත් 15000 ගෙව්වා කියල කිසිම විශේෂයක් නැ. print කරලා issue කරන කොටත් මට කලින් නොර්මල් service දාපු එවුන් 20-30 දුන්නට පස්සේ තමයි මට හම්බ උනේ

    3. online apply කරපු අය බත්තරමුල්ලේ passport office එකට ගන්නේ Gate No 3 එකෙන්. ID card apply කරපු අය ගන්නෙතේ මෙතනින්. Normal One day service එකට යන පෝලිමේ යන්න එපා, එකේ ගියොත් ආයේ එන්න වෙනවා

    3. මම ගියේ උදේ 6:45 විතර, Gate No 3 ලොකු පෝලිමක් තිබ්බේ නැ, 7:30 ඇතුලට ගියා. 1st floor එකේ 15 කාමරේට යන්න ඕනේ (D section ) එක. 8:00 වගේ වැඩ පටන් ගන්නවා. මගේ form එක check කරලා accepted state එකට 9:00 වගේ වැටුන. ඊට පස්සේ පැය 3 කට වගේ පස්සේ 2 floor එකේ තැපැල් අංශයට එන්න කියනවා.

    4. phone එකෙන් ලොග් වෙලා passport printed state ආව ගමන් තැපැල් අංශයට යන්න, උන් කියපු විදිහට පැය 3 ඉන්න ඕනේ නැ. පලවෙනි passposrt සෙට් එක ප්‍රින්ට් උන ගමන් තැපැල් section එකේ ඉඳන් පොරක් එක අරන් 1 floor එකේ 15 කාමරේට යනව. පොර පස්සේ යන්න, 15 කාමරේට ගියාම නම කියල passport එක දෙනවා. මම 11:20 වගේ passport එක ගත්තා

    5. ඕනේ තරම් parking තියෙනවා. private car පාර්ක් කිහිපයක් ම තියෙනවා, මට උදේ 6:30-11:30 වෙනකන් පාර්ක් කරන්න ගත්තේ 300/-
    ------ Post added on May 13, 2024 at 8:34 PM
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මුන් ගසා කන්න හදාගත්ත ක්‍රමය තමා ඔන්ලයින් කියන එක.urgent කියලා option එකක් තියෙනවා ගොඩක් අය රැවටෙනවා one day service කියලා. එත් payment එක උනාට පස්සේ finger ප්‍රින්ට් එක තියන්න ඕනේ දවස ආවම තමා ගෙවපු එකේ ආතල් එක පෙන්නේ. head ඔෆිස් කතා කලාම කියන්නේ ඇයි දැක්කේ නැත්ද එක urgent මිසක් one day නෙමෙයි කියලා. එත් ඉතින් එකට 15000 + bank chargers තව 500ක් ගන්නවා. මාසෙකට පස්සේ දවසක් එන්නේ finger ප්‍රින්ට් තියන්න. එදාට මිසක් කලින් එන්න බැහැලු. ඉතින් passport එක renew හරි නැතිනම් passport එක අලුතෙන් ගන්නවා නම් urgent නම් ගෙවන්න එපා. මොකද එක සල්ලි කඩාගන්න හදපු මගුලක්
     
    ඔව් මමත් අහු උනා. මම හිතුවේ අඩුම තරමේ finger ප්‍රින්ට් දුන්නම සති දෙකකින් හරි කුරියර් කරලා ගෙදරට එවයි කියල. මාස හතරකට පස්සේ උන්ට කතා කලාම, බතතරමුල්ලේ office එකට ඇවිත් ගන්න කිව්වේ. වැඩි පුර ගෙවපු 10000/-, නිවාඩුවත්, පෙට්රෝල් වියදමයි, උදේ 6 ඉඳන් 1130 වෙනකන් කාපු කට්ට තමා ඉතුරු උනේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    6,967
    9,759
    113
    බතතර මුල්ලේ passport office එක ගාව parking තියෙනවද
    speed service එකට 15000 කුත් ගෙවල දැන් පෙට්රෝල් පුච්චගෙන කොළඹත් පලකො

    මම අද බත්තරමුල්ලේ passport office එකට ගිහින් online apply කරපු passport එක ගත්තා. මේ thread එකේ තිබ්බ කරුණු මට ගොඩක් උදව්වක් උනා. මම අද දැකපු පහල කරුණු ටිකත් එකතු කරන්නම්, ඒක තව කෙනෙක් ට උදව්වක් වේවි.

    1. මට පෙනුණු විදිහට online ගොඩක් ලොකු backlog එකක් තියෙනවා, 2023 අගෝස්තු වලට කලින් apply කරපු අයත් හිටියා. ඒ කියන්නේ online document submit කරලා finger print දුන්නට මලාට post එකෙන් එන්නේ නැ. බත්තරමුල්ලේ යන්නම වෙනවා.

    2. මොනම හේතුවකට වත් Urgent service කියල 15000, ගෙවන්න එපා. normal ගාන ගෙවන්න. මම urgent service කියල 15000 ගෙව්වේ, එක මාස 5 ගිහිනුත් අවේ නැ. බත්තරමුල්ලට යන්නම උනා, එතනට ගියත් 15000 ගෙව්වා කියල කිසිම විශේෂයක් නැ. print කරලා issue කරන කොටත් මට කලින් නොර්මල් service දාපු එවුන් 20-30 දුන්නට පස්සේ තමයි මට හම්බ උනේ

    3. online apply කරපු අය බත්තරමුල්ලේ passport office එකට ගන්නේ Gate No 3 එකෙන්. ID card apply කරපු අය ගන්නෙතේ මෙතනින්. Normal One day service එකට යන පෝලිමේ යන්න එපා, එකේ ගියොත් ආයේ එන්න වෙනවා

    3. මම ගියේ උදේ 6:45 විතර, Gate No 3 ලොකු පෝලිමක් තිබ්බේ නැ, 7:30 ඇතුලට ගියා. 1st floor එකේ 15 කාමරේට යන්න ඕනේ (D section ) එක. 8:00 වගේ වැඩ පටන් ගන්නවා. මගේ form එක check කරලා accepted state එකට 9:00 වගේ වැටුන. ඊට පස්සේ පැය 3 කට වගේ පස්සේ 2 floor එකේ තැපැල් අංශයට එන්න කියනවා.

    4. phone එකෙන් ලොග් වෙලා passport printed state ආව ගමන් තැපැල් අංශයට යන්න, උන් කියපු විදිහට පැය 3 ඉන්න ඕනේ නැ. පලවෙනි passposrt සෙට් එක ප්‍රින්ට් උන ගමන් තැපැල් section එකේ ඉඳන් පොරක් එක අරන් 1 floor එකේ 15 කාමරේට යනව. පොර පස්සේ යන්න, 15 කාමරේට ගියාම නම කියල passport එක දෙනවා. මම 11:20 වගේ passport එක ගත්තා

    5. ඕනේ තරම් parking තියෙනවා. private car පාර්ක් කිහිපයක් ම තියෙනවා, මට උදේ 6:30-11:30 වෙනකන් පාර්ක් කරන්න ගත්තේ 300/-
    ------ Post added on May 13, 2024 at 8:34 PM
    අලුත් විස්තර එක්ක පොස්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි යාළුවා.

    කාර් පාර්ක් තියෙනවද කියලා ඔයා කලින් අහලා තියෙනවා මම දැක්කා.

    ඔව් කියලා විස්තරයක් දාන්න හිටියේ.

    වැඩත් එක්ක අමතක උනා ඒක මට. සොරි ඒකට.

    වැඩි විස්තර සහිත පොස්ට් එකට ගොඩක් ස්තුතියි.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,455
    2,536
    113
    බතතර මුල්ලේ passport office එක ගාව parking තියෙනවද
    speed service එකට 15000 කුත් ගෙවල දැන් පෙට්රෝල් පුච්චගෙන කොළඹත් පලකො

    මම අද බත්තරමුල්ලේ passport office එකට ගිහින් online apply කරපු passport එක ගත්තා. මේ thread එකේ තිබ්බ කරුණු මට ගොඩක් උදව්වක් උනා. මම අද දැකපු පහල කරුණු ටිකත් එකතු කරන්නම්, ඒක තව කෙනෙක් ට උදව්වක් වේවි.

    1. මට පෙනුණු විදිහට online ගොඩක් ලොකු backlog එකක් තියෙනවා, 2023 අගෝස්තු වලට කලින් apply කරපු අයත් හිටියා. ඒ කියන්නේ online document submit කරලා finger print දුන්නට මලාට post එකෙන් එන්නේ නැ. බත්තරමුල්ලේ යන්නම වෙනවා.

    2. මොනම හේතුවකට වත් Urgent service කියල 15000, ගෙවන්න එපා. normal ගාන ගෙවන්න. මම urgent service කියල 15000 ගෙව්වේ, එක මාස 5 ගිහිනුත් අවේ නැ. බත්තරමුල්ලට යන්නම උනා, එතනට ගියත් 15000 ගෙව්වා කියල කිසිම විශේෂයක් නැ. print කරලා issue කරන කොටත් මට කලින් නොර්මල් service දාපු එවුන් 20-30 දුන්නට පස්සේ තමයි මට හම්බ උනේ

    3. online apply කරපු අය බත්තරමුල්ලේ passport office එකට ගන්නේ Gate No 3 එකෙන්. ID card apply කරපු අය ගන්නෙතේ මෙතනින්. Normal One day service එකට යන පෝලිමේ යන්න එපා, එකේ ගියොත් ආයේ එන්න වෙනවා

    3. මම ගියේ උදේ 6:45 විතර, Gate No 3 ලොකු පෝලිමක් තිබ්බේ නැ, 7:30 ඇතුලට ගියා. 1st floor එකේ 15 කාමරේට යන්න ඕනේ (D section ) එක. 8:00 වගේ වැඩ පටන් ගන්නවා. මගේ form එක check කරලා accepted state එකට 9:00 වගේ වැටුන. ඊට පස්සේ පැය 3 කට වගේ පස්සේ 2 floor එකේ තැපැල් අංශයට එන්න කියනවා.

    4. phone එකෙන් ලොග් වෙලා passport printed state ආව ගමන් තැපැල් අංශයට යන්න, උන් කියපු විදිහට පැය 3 ඉන්න ඕනේ නැ. පලවෙනි passposrt සෙට් එක ප්‍රින්ට් උන ගමන් තැපැල් section එකේ ඉඳන් පොරක් එක අරන් 1 floor එකේ 15 කාමරේට යනව. පොර පස්සේ යන්න, 15 කාමරේට ගියාම නම කියල passport එක දෙනවා. මම 11:20 වගේ passport එක ගත්තා

    5. ඕනේ තරම් parking තියෙනවා. private car පාර්ක් කිහිපයක් ම තියෙනවා, මට උදේ 6:30-11:30 වෙනකන් පාර්ක් කරන්න ගත්තේ 300/-
    ------ Post added on May 13, 2024 at 8:34 PM
    Me post eka hinda polim wala rastiyadu nowei atulata giya.

    Mage experience ekkath me wagemi. udeta wada polima adui 10.30 am 11am weddi. Man ude 8ta bara dunne aaplication habai hambune 2.30 pm. 10 ta witara application dapau aytath mata issella hambuna.
    Passport printed kiyala update wela 1 hour walin wage room 15 ta genawe.
    Goddak ayata birth certifcate ehema aye upload karnna una ...egolange application pending danawa documents aluthen upload karanakan......

    Online nam apply karana epa.....ada hitiya goddak aye 2023 online apply karapu aya...One day service yanna
     
    • Like
    Reactions: Janatha Jhon

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,030
    250
    83
    home

    one day service ekata kiyada? aluthen hadanwanam kiyada ?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,899
    6,481
    113
    Western Province, SL
    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිටියේ දවස් ගානකට කලින්. ඔන්න අද තමයි වෙලාවක් හම්බුනේ.

    මේකේ ගොඩක් අය අහලා තියෙනවා දැක්කා ඔන්ලයින් පාස්පෝර්ට් එක ගන්න ඇප්ලයි කරලා මාස දෙක තුන ගියත් ඒක තාම ආවේ නැහැ, ඇප්ලිකේෂන් එක Accepted වෙලත් නැහැ කියලා.

    ඇත්තටම කිව්වොත් ඔන්ලයින් සිස්ටම් එකෙන් අපේ විස්තර අරගෙන මුදල් ගෙවීම් භාර ගත්තට පාස්පෝර්ට් එක හදලා එවන්නේ නැහැ, මොකද එහෙම එවන්න බැරි තරං විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ලැබෙන නිසා. ඉතින් ඒ හින්ද නොර්මල් සර්විස් එකෙන් පාස්පෝර්ට් එක ගන්නේ මෙහෙමයි.

    1) ඔන්ලයින් අදාල විස්තර ටික දීලා මුදල් ගෙවන්න. (මේක කරන විදිය ගැන වෙන අය ත්‍රෙඩ් කීපයක්ම දාලා තියෙනවා.)

    2) ඊට පස්සේ ආදාල ලැබෙන දිනයට ෆින්ගර්ප්‍රින්ට් එක දෙන්න.අවුරුදු 60 ට වැඩි අයට සහ 16 ට අඩු ළමයිට මේක අවශ්‍ය නැහැ.

    3) ෆින්ගර් ප්‍රින්ට් එක දීලා මාසයක් ගියාම පස්සේ බත්තරමුල්ලේ පාස්පෝර්ට් කන්තෝරුවට දවල් 12 ට කලින් යන්න. පලවෙනි තට්ටුවේ 15 කවුන්ටර් එකට යන්න. උදේම ගියාම පෝලිම වැඩියි. දවල් 11 න් පස්සේ පෝලිම අඩුයි. කොහොම දවල් 12 ට කලින් යන්න ඕනි. ඒ යද්දී මුදල් ගෙවූ රිසිප්ට්, අයිඩී කාඩ් එක, උප්පැන්න සහතිකය ඔරිජිනල් ඒවා අරගෙන යන්න. සමහර අයට මේක අවශ්‍ය වෙනවා ආයේ චෙක් කරද්දී එකයි.

    4) පලවෙනි තට්ටුවේ 15 කවුන්ට්ර් එකට ගිහින් රිසිප්ට් එක දුන්නම ඒක බලලා ඇප්ලිකේෂන් එක Okay කරනවා. ඒක අපිට සයිට් එකට ලොග් වෙලා බලන්න පුළුවන්.

    5) ඊට පස්සේ එදාම හවස 2:30 න් පස්සේ ආයේ අර මුලින් කිව්ව 15 කවුන්ටර් එක ලගට වෙලා ඉන්න.

    6) ඔයාගේ නම කියලා පාස්පෝර්ට් එක දෙයි. අයිඩී එක පෙන්නලා අත්සන් කරලා ගන්න තියෙන්නේ.

    7) සයිට් එකේ ලොග් වෙලා ඉන්න. එකේ අප්ඩේට් වෙනවා පාස්පෝර්ට් එකේ තත්වය. පහල පහල ස්ක්‍රීන් ෂොට් එකක් දාලා තියෙනවා., එකේ Passport Printed කියලා Okay උනාම 15 කවුන්ටර් එක ලගට යන්න. එතකොට පැයක් වගේ යනකොට පාස්පෝර්ට් එක දෙයි. හැබැයි නම කියද්දී හිටියේ නැත්තන් ඒක තැපෑලේ එවන්නේ. ආයේ දෙපාරක් නම් කියන්නේ නැහැ, තමුන්ගේ පාස්පෝර්ට් එක වෙන කෙනෙක්ට දෙන්නෙත් නැහැ. එහම කර කර ඉන්න වෙලාවකුත් නැහැ එතන ඉන්න පිරිස වැඩි නිසා.

    ආයේ මොනා හරි දැන ගන්න තියෙනවා නං අහන්න. මේ විදියට ප්‍රාදේශීය පාස්පෝර්ට් ඔෆිස් වලින් ගන්න පුලුවන්ද කියලා නං මම දන්නේ නැහැ.

    Capture.jpg

    Passport Renewal karanna one mageth. Eka wenneth me widihatamada
     
    • Like
    Reactions: Janatha Jhon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,086
    7,121
    113
    Heaven :p
    අඩෝ තාම ඕවගෙ පෝලිම් ද බන් ගිය අවුරුද්දේ වගේම? කවදාවත් පෝලිම් ඉවරයක් වෙන්නෙ නැද්ද :baffled:
     
    • Like
    Reactions: Janatha Jhon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,079
    33,274
    113
    KY
    2500ට ගත්ත පාස්පොට් එක 20000යි.

    2500ට තිබ්බ කාලේ පාස්පොර්ට් 100ක් ප්‍රින්ට් කරලා තියා ගත්තා නම් අද 2,000,000 😁
     
    • Haha
    Reactions: supun_sg