ඔන්ලයින් පාස්පෝර්ට් ගන්නේ මෙහෙමයි | ONLINE Passport

tKia

Well-known member
  • May 3, 2023
    170
    268
    63
    බතතර මුල්ලේ passport office එක ගාව parking තියෙනවද
    speed service එකට 15000 කුත් ගෙවල දැන් පෙට්රෝල් පුච්චගෙන කොළඹත් පලකො

    මම අද බත්තරමුල්ලේ passport office එකට ගිහින් online apply කරපු passport එක ගත්තා. මේ thread එකේ තිබ්බ කරුණු මට ගොඩක් උදව්වක් උනා. මම අද දැකපු පහල කරුණු ටිකත් එකතු කරන්නම්, ඒක තව කෙනෙක් ට උදව්වක් වේවි.

    1. මට පෙනුණු විදිහට online ගොඩක් ලොකු backlog එකක් තියෙනවා, 2023 අගෝස්තු වලට කලින් apply කරපු අයත් හිටියා. ඒ කියන්නේ online document submit කරලා finger print දුන්නට මලාට post එකෙන් එන්නේ නැ. බත්තරමුල්ලේ යන්නම වෙනවා.

    2. මොනම හේතුවකට වත් Urgent service කියල 15000, ගෙවන්න එපා. normal ගාන ගෙවන්න. මම urgent service කියල 15000 ගෙව්වේ, එක මාස 5 ගිහිනුත් අවේ නැ. බත්තරමුල්ලට යන්නම උනා, එතනට ගියත් 15000 ගෙව්වා කියල කිසිම විශේෂයක් නැ. print කරලා issue කරන කොටත් මට කලින් නොර්මල් service දාපු එවුන් 20-30 දුන්නට පස්සේ තමයි මට හම්බ උනේ

    3. online apply කරපු අය බත්තරමුල්ලේ passport office එකට ගන්නේ Gate No 3 එකෙන්. ID card apply කරපු අය ගන්නෙතේ මෙතනින්. Normal One day service එකට යන පෝලිමේ යන්න එපා, එකේ ගියොත් ආයේ එන්න වෙනවා

    3. මම ගියේ උදේ 6:45 විතර, Gate No 3 ලොකු පෝලිමක් තිබ්බේ නැ, 7:30 ඇතුලට ගියා. 1st floor එකේ 15 කාමරේට යන්න ඕනේ (D section ) එක. 8:00 වගේ වැඩ පටන් ගන්නවා. මගේ form එක check කරලා accepted state එකට 9:00 වගේ වැටුන. ඊට පස්සේ පැය 3 කට වගේ පස්සේ 2 floor එකේ තැපැල් අංශයට එන්න කියනවා.

    4. phone එකෙන් ලොග් වෙලා passport printed state ආව ගමන් තැපැල් අංශයට යන්න, උන් කියපු විදිහට පැය 3 ඉන්න ඕනේ නැ. පලවෙනි passposrt සෙට් එක ප්‍රින්ට් උන ගමන් තැපැල් section එකේ ඉඳන් පොරක් එක අරන් 1 floor එකේ 15 කාමරේට යනව. පොර පස්සේ යන්න, 15 කාමරේට ගියාම නම කියල passport එක දෙනවා. මම 11:20 වගේ passport එක ගත්තා

    5. ඕනේ තරම් parking තියෙනවා. private car පාර්ක් කිහිපයක් ම තියෙනවා, මට උදේ 6:30-11:30 වෙනකන් පාර්ක් කරන්න ගත්තේ 300/-
    ------ Post added on May 13, 2024 at 8:34 PM
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    651
    839
    93
    මුන් ගසා කන්න හදාගත්ත ක්‍රමය තමා ඔන්ලයින් කියන එක.urgent කියලා option එකක් තියෙනවා ගොඩක් අය රැවටෙනවා one day service කියලා. එත් payment එක උනාට පස්සේ finger ප්‍රින්ට් එක තියන්න ඕනේ දවස ආවම තමා ගෙවපු එකේ ආතල් එක පෙන්නේ. head ඔෆිස් කතා කලාම කියන්නේ ඇයි දැක්කේ නැත්ද එක urgent මිසක් one day නෙමෙයි කියලා. එත් ඉතින් එකට 15000 + bank chargers තව 500ක් ගන්නවා. මාසෙකට පස්සේ දවසක් එන්නේ finger ප්‍රින්ට් තියන්න. එදාට මිසක් කලින් එන්න බැහැලු. ඉතින් passport එක renew හරි නැතිනම් passport එක අලුතෙන් ගන්නවා නම් urgent නම් ගෙවන්න එපා. මොකද එක සල්ලි කඩාගන්න හදපු මගුලක්
     
    ඔව් මමත් අහු උනා. මම හිතුවේ අඩුම තරමේ finger ප්‍රින්ට් දුන්නම සති දෙකකින් හරි කුරියර් කරලා ගෙදරට එවයි කියල. මාස හතරකට පස්සේ උන්ට කතා කලාම, බතතරමුල්ලේ office එකට ඇවිත් ගන්න කිව්වේ. වැඩි පුර ගෙවපු 10000/-, නිවාඩුවත්, පෙට්රෝල් වියදමයි, උදේ 6 ඉඳන් 1130 වෙනකන් කාපු කට්ට තමා ඉතුරු උනේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    828
    1,281
    93
    බතතර මුල්ලේ passport office එක ගාව parking තියෙනවද
    speed service එකට 15000 කුත් ගෙවල දැන් පෙට්රෝල් පුච්චගෙන කොළඹත් පලකො

    මම අද බත්තරමුල්ලේ passport office එකට ගිහින් online apply කරපු passport එක ගත්තා. මේ thread එකේ තිබ්බ කරුණු මට ගොඩක් උදව්වක් උනා. මම අද දැකපු පහල කරුණු ටිකත් එකතු කරන්නම්, ඒක තව කෙනෙක් ට උදව්වක් වේවි.

    1. මට පෙනුණු විදිහට online ගොඩක් ලොකු backlog එකක් තියෙනවා, 2023 අගෝස්තු වලට කලින් apply කරපු අයත් හිටියා. ඒ කියන්නේ online document submit කරලා finger print දුන්නට මලාට post එකෙන් එන්නේ නැ. බත්තරමුල්ලේ යන්නම වෙනවා.

    2. මොනම හේතුවකට වත් Urgent service කියල 15000, ගෙවන්න එපා. normal ගාන ගෙවන්න. මම urgent service කියල 15000 ගෙව්වේ, එක මාස 5 ගිහිනුත් අවේ නැ. බත්තරමුල්ලට යන්නම උනා, එතනට ගියත් 15000 ගෙව්වා කියල කිසිම විශේෂයක් නැ. print කරලා issue කරන කොටත් මට කලින් නොර්මල් service දාපු එවුන් 20-30 දුන්නට පස්සේ තමයි මට හම්බ උනේ

    3. online apply කරපු අය බත්තරමුල්ලේ passport office එකට ගන්නේ Gate No 3 එකෙන්. ID card apply කරපු අය ගන්නෙතේ මෙතනින්. Normal One day service එකට යන පෝලිමේ යන්න එපා, එකේ ගියොත් ආයේ එන්න වෙනවා

    3. මම ගියේ උදේ 6:45 විතර, Gate No 3 ලොකු පෝලිමක් තිබ්බේ නැ, 7:30 ඇතුලට ගියා. 1st floor එකේ 15 කාමරේට යන්න ඕනේ (D section ) එක. 8:00 වගේ වැඩ පටන් ගන්නවා. මගේ form එක check කරලා accepted state එකට 9:00 වගේ වැටුන. ඊට පස්සේ පැය 3 කට වගේ පස්සේ 2 floor එකේ තැපැල් අංශයට එන්න කියනවා.

    4. phone එකෙන් ලොග් වෙලා passport printed state ආව ගමන් තැපැල් අංශයට යන්න, උන් කියපු විදිහට පැය 3 ඉන්න ඕනේ නැ. පලවෙනි passposrt සෙට් එක ප්‍රින්ට් උන ගමන් තැපැල් section එකේ ඉඳන් පොරක් එක අරන් 1 floor එකේ 15 කාමරේට යනව. පොර පස්සේ යන්න, 15 කාමරේට ගියාම නම කියල passport එක දෙනවා. මම 11:20 වගේ passport එක ගත්තා

    5. ඕනේ තරම් parking තියෙනවා. private car පාර්ක් කිහිපයක් ම තියෙනවා, මට උදේ 6:30-11:30 වෙනකන් පාර්ක් කරන්න ගත්තේ 300/-
    ------ Post added on May 13, 2024 at 8:34 PM
    අලුත් විස්තර එක්ක පොස්ට් එකක් දැම්මට ගොඩක් ස්තුතියි යාළුවා.

    කාර් පාර්ක් තියෙනවද කියලා ඔයා කලින් අහලා තියෙනවා මම දැක්කා.

    ඔව් කියලා විස්තරයක් දාන්න හිටියේ.

    වැඩත් එක්ක අමතක උනා ඒක මට. සොරි ඒකට.

    වැඩි විස්තර සහිත පොස්ට් එකට ගොඩක් ස්තුතියි.