ෆොටෝ එක එක්ස්පයර් වෙන දීනේට පස්සේ එපොඉන්ට්මන්ට් එක දාගෙන එකෙක්. ඒක වෙනස් කරගන්නේ කෝමද මගේ යාලුවනේ
tnx mchnphoto ek expire unat aulk na bn
mage expire une jan 8, appointment ek thibbe feb 18, aulk une na
call ekak deela balanna kiyannam kokatatප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවනම් අලුත් ෆොටෝ එකක් අරගෙන යන්න. ඩොකියුමන්ට්ස් භාර දෙනකොට අලුත් එක භාර දෙන්න. මම කලේ එහෙම. අපොයින්මන්ට් එකක් දාලා එතැනට ම ගිහිල්ලා චාටර් වෙනවට වැඩිය හොඳයි අලුත් ෆොටෝ එකක් අරගෙන යන එක.
කෝල් එකට ආන්සර් කළොත් අටපට්ටමට කියන්නෝනි හොඳේ.call ekak deela balanna kiyannam kokatat
studio ekata kiyala date change karagannawat kiyanna onaකෝල් එකට ආන්සර් කළොත් අටපට්ටමට කියන්නෝනි හොඳේ.
මං හිතන්නෑ ෆොටෝ එක ගහලා අප්ලෝඩ් කරනවා ඇරෙන්න ස්ටුඩියෝ එකට වෙන ලබ්බක් පුලුවන් කියලා. හොඳම දේ තමයි රිස්ක් එකක් ගන්නේ නැතුව තව රු.500.00ක් වියදම් කරලා ෆොටෝ එකක් ගහගෙන යන එක.studio ekata kiyala date change karagannawat kiyanna ona![]()