Video ek dnn ba, personal details tynwplay wenne na machan
Urgent booking krnn baneVideo ek dnn ba, personal details tynw
Wena widihata password ek hada gnn widikak ndda, urgent bn...oka unge system eke awulak lu bn. hadanakan inna wenawa
Mn dnne na mgay relative knk ewwe issue eka ahala video eka, meka wada ntte ai. Hada gnn brid wena widihakata, explain pleaseකොහෙද ඉන්නෙ ? Urgently needed කියල prove කරන්න original documents තියෙනවද ?
Dan appointment 1000i da kohed neh urgent ewa gnne, normal service vs urgent service wenasa mokkd. Normal service wlin appointment ekk dnne kohomada, eka wada daලඟපාත නම් ඉන්නෙ හදිස්සි කියන එක prove කරන original documents සහ රු 20,000 ක් එක්ක passport එකට ඕන documents ඔක්කොම එක්ක ඇවිල්ල කථා කරල බලන්න.... දවසකට 50 ක් දෙන කථාවක් කියනව ... .හරියට ම දන්නෙ නෑ
...
Dan appointment 1000i da kohed neh urgent ewa gnne, normal service vs urgent service wenasa mokkd. Normal service wlin appointment ekk dnne kohomada, eka wada da
මං Kandy select කරලා ඔහොම ආවා. පස්සෙ දවසෙ උදේම බලද්දිත් වෙනසක් නෑ. ඒ පාර Colombo select කරාම හරිගියා. bug එකක්ද නැත්නම් ඇත්තටම allocation filled ද දන්නෙ නෑColomb