PASSPORT creation time

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
machan Passport ekak handanda "Normal Basis" kochchara kal yanawada?:confused:
CMB yanne nathuwa wadey kara ganda puluvanda?
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එක දවසින් කර ගන්ඩ පුලුවන්නෙ...මම නන් ගත්තෙ එක දවසින්... හැබැයි සල්ලි වැඩිපුර යනව :dull:
 
  • Like
Reactions: galibba11

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kandy, vavuniya and galle wala thiyenawa offices. Go job application eka denna witharai thiyenne. Gedaratama enawa.

    Jabari machan dan biometric eka bids Colombo Emma wenawa finger print and retinal scan ekak karanna. Mageth thiyenne parana passport eka.
     
    • Like
    Reactions: galibba11

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අලුත් නිතිය නිසා ඔයාට පාස්පොට් කන්තොරුවට එන්න වෙනවා. ඉස්සක්‍ර වගෙ අපි පොටො ගෙනියන්න ඔනෙ නෙහෙ. එයලගෙ රෙග් වෙච්ච ස්ටුඩියො එකකින් ගන්න වෙන්නෙ. අපිට බිල් එක විටරඉ දෙන්නෙ. එක රන් පාස්පොට් එකට ගියාම හරි.
    ඇගිලි ස්ලකුනත් දැන් ගන්න න්ඉසඉ එහෙම වෙන්නෙ.

    නොර්මල් හදන්න 2500ක් යනවා. ගෙඩරට 14 දවස් වලින් එනවා.
    එක ඩවසෙන් 7500ක්. all countries වලට හොදෙ.

    එයලගෙ සයිට් එකෙ තියනවා පොටො ගන්න රෙගිස්ටෙර් වෙලා ඉන්න ස්ටුඩියො ටික. ලග එකක තොරගෙන එකෙන් දෙන බිල් එකට් අරන් කන්තිරුවට යන්න,

    මරදානෙ එකෙ පට්ට බිසි. එක නිස ටික දවසක් ඉදලා යන්න. මොකද ගිය මාසෙ ඉදන් අලුත් නිතිය නිස ගොඩක් පාස්පොර්ට් හදන්න ආවා.

    එක නිස මෙ මාසෙ වැඩ හිරවෙලා. පොලිසියෙනුට් ගෙන්නුවා මිනිස්සු හසුරවන්න එදා. එතරමටම අන්තිම දවස් වල එහන සෙනග.
     
    • Like
    Reactions: galibba11

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Machan One day service eken mama winadi 20n passport eka gaththa.
    Ubage document dennkota ewa dena officersla diha hinawela balapan.shape eke ahapan kalik ganda widiyak nadda kiyala.
    paya bagen meha genawoth 1000i kiyapan.badu ei winadi 30n meha. :nerd:
     
    • Like
    Reactions: galibba11

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං මම ලගදි ගිහින් හදාගෙන ආවා මරදානේ නෙමෙයි තියෙන්නේ පිටකොටුවෙ ඉදන් වීල් එකක ගියා නම් රු 150 දුර උබ උප්පැන්නෙ ඔරිජිනල් එකයි, ජාතික හැදුරැම් පතයි අරන් පලයන් දැන් එචච්ර පොලිම නැ.

    එතන ඉන්න වුනට අහුවෙන්න එපා පලයන් ආගමන විගමන ඔෆිස් එක ඇතුලට ගිහින් ගනින ඇප්ලිකේශන් එකක් ඒක උබ තනියෙන පුරව ගනින් එ ලග පොටො ගන්න තැන් අම්බානකට තියේ මතක ඇතුව හොද ශර්ට් එකක් ඇදන් පලයන් ටි ශර්ට් කැලි ගහන් ගියොත් පාස්පොට් පොටො එකත් එහෙම්ම තියේ...

    ඉට පස්සේ පොටො ගහන තැනකට පලයන්, එතනටත් උබ රු 500ට වඩා දෙන්න එපා උන්ට ඊට වඩා ගන්න බැ.

    එකත් අරන් ඇතුලට ගියානම් එච්චරයි මතක ඇතුව ෆොන් එක ෆුල් චාර්ජ් කරන් පලයන් මොකද ඇතුලේ වයි ෆයි free හදිස්සියක් නැත්තම් all country normal හදපන් one day හදනවා නම් පොඩි කට්ටක් කන්න වෙනවා.

    මාතර හා නුවර තියෙන ශාකා වලිනුත් වැඩේ කරගන්න පුලුවන්

    මරදානෙ නෙවෙයි පුංචි බොරැල්ලෙ තියෙන්නෙ. හැබැයි ඒ ඔපිස් එක හොයාගන්න අමාරුයි ඒක එතනට ගියාම තේරෙයි, එතන සික්කොත් පිස්සු කෙලිනව ඒක හින්ද දන්න එකෙකුගෙන් අහගෙන පලයං. ඔපිස් එක ඉස්සරහින් ඇතුල්වෙන්න බෑ. එතන අනවශ්‍ය උන් අම්බානෙට ඉන්නව, මාකටික් කරන හැත්තකුත් ඒ අස්සෙ ඉන්නව. ඉස්සර විදියට පාස්පොර්ට් එකේ පොටෝ සහතික කරන්න ඕනෙ ග්‍රාම සේවක, දැන් ඒක් වෙනස් කරල. උප්පැන්නෙ අනිවා ඔරිගිනල් එකගෙනියන්න ඕනෙ, ඒක තියාගන්නව, අයිඩී එකේකොපියක් ඕනෙ. පොටෝකොපි සර්විස් එකක් තියනව. උන්ගාණ කපනව; ඒක හින්ද ඔක්කොම පොටෝකොපි එක තැනින්ගහගෙන පලයං
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan One day service eken mama winadi 20n passport eka gaththa.
    Ubage document dennkota ewa dena officersla diha hinawela balapan.shape eke ahapan kalik ganda widiyak nadda kiyala.
    paya bagen meha genawoth 1000i kiyapan.badu ei winadi 30n meha. :nerd:

    Don't bribe those fuckers. They deliberately slow down things when they know they can get bribe and do it quickly, which is why they are being paid in first place.
     
    deepaldas

    Well-known member
  • අලුත් නිතිය නිසා ඔයාට පාස්පොට් කන්තොරුවට එන්න වෙනවා. ඉස්සක්‍ර වගෙ අපි පොටො ගෙනියන්න ඔනෙ නෙහෙ. එයලගෙ රෙග් වෙච්ච ස්ටුඩියො එකකින් ගන්න වෙන්නෙ. අපිට බිල් එක විටරඉ දෙන්නෙ. එක රන් පාස්පොට් එකට ගියාම හරි.
    ඇගිලි ස්ලකුනත් දැන් ගන්න න්ඉසඉ එහෙම වෙන්නෙ.

    නොර්මල් හදන්න 2500ක් යනවා. ගෙඩරට 14 දවස් වලින් එනවා.
    එක ඩවසෙන් 7500ක්. all countries වලට හොදෙ.

    එයලගෙ සයිට් එකෙ තියනවා පොටො ගන්න රෙගිස්ටෙර් වෙලා ඉන්න ස්ටුඩියො ටික. ලග එකක තොරගෙන එකෙන් දෙන බිල් එකට් අරන් කන්තිරුවට යන්න,

    මරදානෙ එකෙ පට්ට බිසි. එක නිස ටික දවසක් ඉදලා යන්න. මොකද ගිය මාසෙ ඉදන් අලුත් නිතිය නිස ගොඩක් පාස්පොර්ට් හදන්න ආවා.

    එක නිස මෙ මාසෙ වැඩ හිරවෙලා. පොලිසියෙනුට් ගෙන්නුවා මිනිස්සු හසුරවන්න එදා. එතරමටම අන්තිම දවස් වල එහන සෙනග.

    මචං මම ලගදි ගිහින් හදාගෙන ආවා මරදානේ නෙමෙයි තියෙන්නේ පිටකොටුවෙ ඉදන් වීල් එකක ගියා නම් රු 150 දුර උබ උප්පැන්නෙ ඔරිජිනල් එකයි, ජාතික හැදුරැම් පතයි අරන් පලයන් දැන් එචච්ර පොලිම නැ.

    එතන ඉන්න වුනට අහුවෙන්න එපා පලයන් ආගමන විගමන ඔෆිස් එක ඇතුලට ගිහින් ගනින ඇප්ලිකේශන් එකක් ඒක උබ තනියෙන පුරව ගනින් එ ලග පොටො ගන්න තැන් අම්බානකට තියේ මතක ඇතුව හොද ශර්ට් එකක් ඇදන් පලයන් ටි ශර්ට් කැලි ගහන් ගියොත් පාස්පොට් පොටො එකත් එහෙම්ම තියේ...

    ඉට පස්සේ පොටො ගහන තැනකට පලයන්, එතනටත් උබ රු 500ට වඩා දෙන්න එපා උන්ට ඊට වඩා ගන්න බැ.

    එකත් අරන් ඇතුලට ගියානම් එච්චරයි මතක ඇතුව ෆොන් එක ෆුල් චාර්ජ් කරන් පලයන් මොකද ඇතුලේ වයි ෆයි free හදිස්සියක් නැත්තම් all country normal හදපන් one day හදනවා නම් පොඩි කට්ටක් කන්න වෙනවා.

    මාතර හා නුවර තියෙන ශාකා වලිනුත් වැඩේ කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: galibba11

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචං මම ලගදි ගිහින් හදාගෙන ආවා මරදානේ නෙමෙයි තියෙන්නේ පිටකොටුවෙ ඉදන් වීල් එකක ගියා නම් රු 150 දුර උබ උප්පැන්නෙ ඔරිජිනල් එකයි, ජාතික හැදුරැම් පතයි අරන් පලයන් දැන් එචච්ර පොලිම නැ.

    එතන ඉන්න වුනට අහුවෙන්න එපා පලයන් ආගමන විගමන ඔෆිස් එක ඇතුලට ගිහින් ගනින ඇප්ලිකේශන් එකක් ඒක උබ තනියෙන පුරව ගනින් එ ලග පොටො ගන්න තැන් අම්බානකට තියේ මතක ඇතුව හොද ශර්ට් එකක් ඇදන් පලයන් ටි ශර්ට් කැලි ගහන් ගියොත් පාස්පොට් පොටො එකත් එහෙම්ම තියේ...

    ඉට පස්සේ පොටො ගහන තැනකට පලයන්, එතනටත් උබ රු 500ට වඩා දෙන්න එපා උන්ට ඊට වඩා ගන්න බැ.

    එකත් අරන් ඇතුලට ගියානම් එච්චරයි මතක ඇතුව ෆොන් එක ෆුල් චාර්ජ් කරන් පලයන් මොකද ඇතුලේ වයි ෆයි free හදිස්සියක් නැත්තම් all country normal හදපන් one day හදනවා නම් පොඩි කට්ටක් කන්න වෙනවා.

    මාතර හා නුවර තියෙන ශාකා වලිනුත් වැඩේ කරගන්න පුලුවන්

    මරදානෙ කිව්වට පුන්චි බොරෙල්ල තමා සහො.. පුරුද්දට කියවෙන්නෙ එහෙමයි. මං අලුත් විදිහ දන්නවා සහො. අපෙ පවුලෙ කෙනෙක් එකෙ වැඩ කරන නිසා.

    ස්තුතියි....