පාස්පෝර්ට් එක හදද්දී ID එකේ address එකට සමාන වෙන්න ඕනද මචන් අම්මා දබදිව යන්න පාස්පෝර්ට් හදන්න ඉන්නේ ID එකේ තියෙන address එක නැතිව අලුත් address එකකට passport එක ගන්න පුලුවන්ද