Passport Help

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Macahn mama 1day service eken passport eka ganna inne.. Ekatapayments karanna ona kohomada machan?

    Passport office ekata payment eka karanna puluwanda? Nathnam Money order ekak or cheque ekak denna onada?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Machan, Profession eka certify karanna degree certificate eka witharak athi neda? Job appointment letters ehema epa neda?

    machan eka nam hariyatama danne na.mama haduwe job kiyana eka empty thiyala.umba form eka job eka hariyata fill karala depan.aulak wena ekak na..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ube thiyena sabba sakalamanawama aragena palayan,ude dunnama hawasa ganna puluwan :) api gannakotanam Thibune MC eka gawa,badu bara dila MC eke rawumak gahala enakota badu OK wela thibba
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රුපියල් 7500/= One day service. Photos ගහන්නයි හොර JP ටයි දෙන්න තව කීයක් හරි අරන් පලයන්. උදෙම ගිහින් වැඩේ කර ගනින්. උබට හවස එන්න කියාවි passport එක ගන්න.
    Profession එක Engineer wage වගේ දාන්න නම් job appointment letter තිබිල මදි degree certificates ඉල්ලනවා. කොකටත් දෙකම අරන් පලයන්. job appointment letter එකක් ගන්න බැරි නම් degree certificates තිබ්බත් වැඩේ කර ගන්න පුලුවන් Talk කරලා. eth එතන ඉන්න එකා අනුව තමයි ඉතින්. :D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    magen nam illuwa.boruwata kohen hari latter ekak hadan palayana bna.e hati balanne na.mn kalin wada karapu thanin latter ekak gaththa..eka dunna aulak na ..
    Nariya kalin weda kare nagarasabawe neda :rofl::rofl::rofl::P.
    thota mona passport da,menna meheta wela hitu :P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan, Profession eka certify karanna degree certificate eka witharak athi neda? Job appointment letters ehema epa neda?

    මේකට දැනට වෙඩ කරන compnay එකෙන් ලියුමක් හරි Bussiness card එකක් හරි ඕනේ වෙනවා. මන් කියන්න ඕක දන්නා එපා. මොඅක්ද උබ දන තියෙං එකට වැඩ ඉහලට ගියාම passport එක වෙනස් කරන්නද?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මේකට දැනට වෙඩ කරන compnay එකෙන් ලියුමක් හරි Bussiness card එකක් හරි ඕනේ වෙනවා. මන් කියන්න ඕක දන්නා එපා. මොඅක්ද උබ දන තියෙං එකට වැඩ ඉහලට ගියාම passport එක වෙනස් කරන්නද?

    Dan thiyana eka thibunama athi ban, anith eka ban eke eeta wada ihala yanna dekuth na,, :no:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    රුපියල් 7500/= One day service. Photos ගහන්නයි හොර JP ටයි දෙන්න තව කීයක් හරි අරන් පලයන්. උදෙම ගිහින් වැඩේ කර ගනින්. උබට හවස එන්න කියාවි passport එක ගන්න.
    Profession එක Engineer wage වගේ දාන්න නම් job appointment letter තිබිල මදි degree certificates ඉල්ලනවා. කොකටත් දෙකම අරන් පලයන්. job appointment letter එකක් ගන්න බැරි නම් degree certificates තිබ්බත් වැඩේ කර ගන්න පුලුවන් Talk කරලා. eth එතන ඉන්න එකා අනුව තමයි ඉතින්. :D

    Photo aran thiyenne ban, JP ge wadeth hari, photo application eke alawala sign nuth kala...

    7500, 3500 ta adu kala neda ban?

    Proffesion eka engineer thama, degree certificate eka nam thiyanawa, appoinment letter ekak na ban me welawe,,, :confused:
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    ow etanata palayan machan okkoma karaganna puluwan web site ekee form eka tiyenawa eka fill karagena pala eka dawasin ganna puluwan paymnet karannet etanata tamai harima les..!