Machanla Passport eka hadanna NIC ekama oneda? NIC wenauwata Driving Licence eka denna puluwanda? plz help
Machanla Passport eka hadanna NIC ekama oneda? NIC wenauwata Driving Licence eka denna puluwanda? plz help
bum same question
my nic eke name, address fade wela
machan 1919 call karala hari passport office call karala hari danagaththanam hodai neda?
ID නැත්නම් දවසින් හදවපන්කො ඉතින්. සුහුරුපායෙම තමයි office එක තියෙන්නෙ, දවසින් ගන්න පුලුවන් රු 1000යි යන්නෙ one-day service එකට
ID එක නැතුව අවුල් යන්නත් පුලුවන්. මොකද passport process එකේ ගොඩක් තැන් වලදි ID එක ඉල්ලුව මගෙනුත්