මම නුවරින් ගත්ත හරියටම දවස් 25න් වගේ ආවා බන්. ඇප්ලිකෙශන් දිල සතියෙන් වගේ තමා ඩේට් වැදිලා තියෙන්නෙ. නුවරින් තමා පාස්පොර්ට් එක තැපැල් කරලා තියෙන්නෙ.මෙහෙ හදනවා ද දන්නෙ නෑ පාස්පොර්ට් එහෙමත්. හොද සර්විස් එකක් දුන්නා උන්. බුකින් අරව මේවා මොකුත් නෑ පොලිමට සෙට් වෙලා පැය දෙකින් වගෙ වැඩේ කර ගත්ත.