Passport office තාම කේස්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.

    යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    apply කරලා අවුරුද්දකට වැඩී😳
    ඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ

    IMG-3051.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,095
    7,786
    113
    Galaha
    මගේ 2026න් expire වෙනව. අලුත් කරන්නත් ඔයවගේම කට්ටක් කන්න ඕනද? :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    මේක නම් වෙන්න විදියක් නෑ. තැපැල් කන්තොරුවකටද උඹ ඇප්ලයි කරේ?
    බලපන්කො බොරුනම් ss එක
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    මම normal service passport apply කලේ ජූලි මැද සැප්තැම්බර් අග පාස්පොට් එක ගෙදරටම ලැබුනා. දැන් appointment දාන්න බැහැ. ඔනෙත් නෑ. මං උදේ 8ට විතර බත්තරමුල්ල office එකෙන් number එකක් අරන් හවස 2 විතර උනා document බාර දීලා සල්ලි ගෙවලා ඉවර වෙද්දි. facebook වල group එකක් තියනවා Passport Office - Sri Lanka. එකේ දිනපතා update වෙනවා. උඹේ ප්‍රස්නේ එතන ඇහුවා නම් හරි උත්තරේ ලැබෙයි. මට මතක හැටියට බත්තරමුල්ලෙ office එකට ගිහින් online submit කරපු එක ගැන කිව්වාම එදාම ගන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.

    යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් පුනරුද කාලේ ඔහොම තමා😂😂😂
     
    • Haha
    Reactions: Little Hulk and EVC

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.

    යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද
    dannm ude pandara yanna oni no appointment danna vdhata gihin polime idala ude 6ta wage start karanne. habei 12-1 wage weddi ganna puluwn kianne.

    math renew kala rush eka kale ammo kapu parippuwak
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් පුනරුද කාලේ ඔහොම තමා😂😂😂
    හරි හරි ඊලඟ පාර නාමල් හුත්‍තිගෙ පුතාට දෙන්නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    හරි හරි ඊලඟ පාර නාමල් හුත්‍තිගෙ පුතාට දෙන්නම්.
    අපෝ උබ ලා වගේ මොඩයි සෙට් උනොත් නම් ඌත් ඉවරයි😂😂

    ඡන්දෙ දීලා පුකත් දුන්නා නම් ලංකාවට වෙලා ඉඳපන් බං 😂😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    අපෝ උබ ලා වගේ මොඩයි සෙට් උනොත් නම් ඌත් ඉවරයි😂😂

    ඡන්දෙ දීලා පුකත් දුන්නා නම් ලංකාවට වෙලා ඉඳපන් බං 😂😂
    අනේ අනේ හැමිනෙනෙ නැතුව පලයන් බන්, තෝ හිතන් ඉන්නෙ පාස්පෝර්ට් ගන්නෙ පිට රටක පැල පැදියම් වෙන්න විතරක්ම කියලද.

    ත්‍රෙඩ් එකක් දැම්මොත් එනවා පුක දෙන්න
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.

    යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද

    apply කරලා අවුරුද්දකට වැඩී😳

    මේක නම් වෙන්න විදියක් නෑ. තැපැල් කන්තොරුවකටද උඹ ඇප්ලයි කරේ?
    මාත් ඔය කාලෙ වගේ apply කළේ. අර පෝලිම නවත්තන්න online apply කරන්න කිව්වෙ. website එකෙන් (අනුමත studio එකකින් photo ගහලා, ඒකෙ barcode එක දාලා......)

    ඊයෙ තමයි passport එක ගෙදරට ආවෙ. (දවස් 2කට විතර කලින් sms එකක් ආවා post එකට දැම්මා කියලා)
    මගෙ එක පරක්කු වෙන්න ඇත්තෙ surname, last name මාරු කරලා දාලා හින්දා වෙන්න ඇති.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    මාත් ඔය කාලෙ වගේ apply කළේ. අර පෝලිම නවත්තන්න online apply කරන්න කිව්වෙ. website එකෙන් (අනුමත studio එකකින් photo ගහලා, ඒකෙ barcode එක දාලා......)

    ඊයෙ තමයි passport එක ගෙදරට ආවෙ. (දවස් 2කට විතර කලින් sms එකක් ආවා post එකට දැම්මා කියලා)
    මගෙ එක පරක්කු වෙන්න ඇත්තෙ surname, last name මාරු කරලා දාලා හින්දා වෙන්න ඇති.
    Kochchara kal giyada machan? ethakota un kiuwada firstname lastname kathawa?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Kochchara kal giyada machan? ethakota un kiuwada firstname lastname kathawa?
    අර පෝලිම නැති කරන්න website එකක් හදපු කාලෙ. Online apply කළාට පස්සෙ මුලින්ම ආව sms එකේ තිබුණෙ නමයි වාසගමයි මාරු වෙලා. ඇඟිලි සලකුණු තියන්න ag office එකට ගියාම එතනින් අහන කොට කිව්වා නම හරියට තියෙනවා කියලා.
    උන් phone answer කළේ නෑ ඒ කාලෙ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,480
    3,474
    113
    සිංහලේ
    uba polim wala inne nathuwa gihin katha karapan bn
    yako 2024 apply karapu ekak thama na kiyane mona magulak da
    uba finger printuth deeela ne
    wade karaganna puluwan wei, one day service ekak daala edama ganin