Buruwo, online apply kalata wedak n fingersඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ
![]()
Online aththa harala book shop ekakin foam aragena fill katala pala.
Buruwo, online apply kalata wedak n fingersඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ
![]()
ගොන් වාහේගෙ ඇස් පේන්නෙ නැද්ද. English තේරෙන්නෙ නැද්ද. Finger print accepted කියලා තියෙනවා පේන්නෙ නැද්දBuruwo, online apply kalata wedak n fingersdenna yanna oni.
Online aththa harala book shop ekakin foam aragena fill katala pala.
ඔච්චර කල්නම් යන්නෙ නෑ බන්, කලින් ආණ්ඩු කාලේ ඕක මූලික අයිතියක් කියලා තමා අපේ ජෙප්පො කිව්වෙ. ඒ හින්දා ඕක දැන් හදලා ඇත්තෙ.Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.
යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද
ඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ
Meke aulk na bn document submit krpu place ekta giyma hri un krla dei dawsen![]()
නැතුව ඉතින් උබ වගේ එවුන් New York Tour යන්න දඅනේ අනේ හැමිනෙනෙ නැතුව පලයන් බන්, තෝ හිතන් ඉන්නෙ පාස්පෝර්ට් ගන්නෙ පිට රටක පැල පැදියම් වෙන්න විතරක්ම කියලද.
ත්‍රෙඩ් එකක් දැම්මොත් එනවා පුක දෙන්න
regional office එකකින් දැම්මත් ඔය වගේ ගන්න පුලුවන්ද බන්? මට එහෙම ලොකු හදිස්සියක් නෑ. ශේප් එකේ ඇරන් තියාගන්නයි ඕනා.මම normal service passport apply කලේ ජූලි මැද සැප්තැම්බර් අග පාස්පොට් එක ගෙදරටම ලැබුනා.
තොපි වගේ උන්ට බනින්න reply දාන්න යන කාලෙත් අපරාදේ. මේවා අස්සෙ එක එකා එක්ක එල්ලි එල්ලි හැමිනෙන ගමන් අනිත් උන්ට ලොරි talks.නැතුව ඉතින් උබ වගේ එවුන් New York Tour යන්න ද![]()
උබ පුනරුද කාලේ Skip කරන්න නේද හදන්නේතොපි වගේ උන්ට බනින්න reply දාන්න යන කාලෙත් අපරාදේ. මේවා අස්සෙ එක එකා එක්ක එල්ලි එල්ලි හැමිනෙන ගමන් අනිත් උන්ට ලොරි talks.
කමක් නෑ ඉතින් උඹේ රස්සාව මේක වෙන්න ඇතිනේ. මේකෙ අනිත් උන් බැන්නත් මම මෙච්චර කල් මොකුත් නොකිය හිටියට උඹලා නම් සිරාම කැරියො
Thank you මචන්.@CorD SaC උඹේ ඩොකියුමන්ට් එකක අවුලක් නිසා හිර වෙලා තියෙන්නේ ඔය. බොහෝවිට ප්රොෆෙෂන් එක. බලන් හිටිය කියල එවන්නේ නෑ.
කරන්න තියෙන්නේ මෙච්චරයි, සතියේ දවසක උදේ 7.30 වෙද්දී බත්තරමුල්ලේ ඔෆිස් එකේ D සෙක්ෂන් එකේ 15 කාමරේට යමං. (1st floor එකේ තියෙන්නේ)
එතන උඹ වගේ ඔන්ලයින් අනාථයෝ සෙට් එකක්ම ඉඳී. උඹට තියෙන්නේ එතන ඉන්න ඔෆිසර් කෙනෙක්ට කාරණාව කියන එක. පාස්පෝට් එක තාම නෑ ඇප්ලයි කරලා අවුරුද්දක් වෙනවා බ්ලා බ්ලා බ්ලා... (පෝලිමක් තියෙනවා නං ඒකේ යන්න වෙයි)
එතනින් උන් බලලා ඩොකියුමන්ට් වල අඩුපාඩුවක් තියනවා නං ඔන්ලයින්ම සබ්මිට් කරන්න කියනවා. ඒ නිසා ඇප්ලිකේෂන් එකේ ජොබ දැම්මා නං ජෝබේ appoinment letter එක හරි promotion letters එකක් හරි, සහා ඩිග්රි සෙටිෆිකට් එකේ එහෙම සොෆ්ට් කොපීස් තියාගෙන යමං ෆෝන් එකේ..
උඹ ෆින්ගර් ප්‍රින්ට් තියලත් සැහෙන්න කාලයක් නිසා එදාම හවස 1 න් පස්සේ පාස්පෝට් එක අතටම ගන්න පුළුවන්. නැත්තන් පොස්ට් කරන්න කියලා ගෙදර යන්න පුළුවන්, වැඩ කරන දවස් 3 ක් ඇතුලත ගෙදරටම එවනවා !
ඔන්න ඕකයි තොරණේ කතාව..
වෙන මොනවා හරි දැනගන්න තියනවා නං අහපං සුදා. ජය වේවා !
Passport office එකේ තාම ඉස්සර වගේ crowded ද. මම apply කරලා අවුරුද්දකට වැඩී. මුන් issue එක අප්ඩේට් කරන්නෙත් නෑ. එවන්නෙත් නෑ.
යනවා නම් වැඩේ කරගන්න කීයට වගේද යන්න ඕනි. දැන් ගියොත් එක දවසින් හදන් එන්න පුලුවන් වෙයිද. මොකුත් documents අරන් යන්න වෙයිද
Baththaramullata palayan. Ube document issue ekak athi. Ekai ohoma. Matath okama una. Hariyata documents tika aragena palayan. Wediya senaga ne online polimata. Ude 8a wage palayam token eka aragena counter ekata giyama un check krala issue eka kiyanawa. Eka ewelema sort kalama hawasata passport eka denawa.ඔව් බන්. මොකක්ද මේකට කරන්නෙ. Appointment දාන්නත් බෑ. අඩුපාඩුව දන්නෙත් නෑ
![]()
moko une?Thank you මචන්.
මම අප්ඩේට් එකක් දෙන්නම් මොකො උනේ කියලා. ජයවේවා