මට තව මාස 07 වගේ තියෙනවා. එත් විසා එක එන්න මාස 04-06 වගේ යනවා. මට දැන්ම පාස්පෝර්ට් එක renew කරන්න පුලුවන්ද?
තව අරන් යන්න ඕනි ඩොක්ස් මොනාද ?
1.පරණ පාස්පෝට් එක
2.ඔරිගීනල් උප්පැන්නේ
3.ID
4.ඇප්ලිකේශානන එක
5.photo receipt
6.profession ලෙටර් එක
මිට අමතර මොන හරි තියෙනවද බන්?
අඩේ දන්නා එකෙක් කියපන්කො
තව අරන් යන්න ඕනි ඩොක්ස් මොනාද ?
1.පරණ පාස්පෝට් එක
2.ඔරිගීනල් උප්පැන්නේ
3.ID
4.ඇප්ලිකේශානන එක
5.photo receipt
6.profession ලෙටර් එක
මිට අමතර මොන හරි තියෙනවද බන්?
අඩේ දන්නා එකෙක් කියපන්කො
Bumpz
------ Post added on Dec 10, 2021 at 5:20 PM

------ Post added on Dec 10, 2021 at 9:02 PM
Last edited: