Passport Renewal Online Appointment NO MORE ???

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    salli deela ganna puluwanlu ban. othana innawa ona tharam karaganna puluwan un
    දන්න එකෙක් ඉන්නවානම් PM එකක් දාපන්. මටත් එවහන්.

    දැන් රැ ව්වෙනකම් හිටියොත් ගන්න පුලුවන් එක දවසින්.
     
    • Like
    Reactions: NRTG

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    No more online appointments. Appointment නොදා ගිහිං ගන්න පුළුවන්. හැබැයි පට්ට සෙනග
    Ekane ban. A kalu godayo asse therapi thaerapi laginna bane.
    පාන්දර 4ට විතර Appointment දාන්න පුළුවන්
    Ado a url ekawat wada na ban
     
    • Sad
    • Haha
    Reactions: ComradeR and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,991
    113
    Colombo, Sri Lanka
    Ado a url ekawat wada na ban
    මම දන්න කෙනෙක් කලින් සතියේ පාන්දර ලොග් වෙලා appointment දාගත්තා කිව්වා. ජුලී මාසේ තමයි හම්බ වෙලා තියෙන්නේ
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    මම දන්න කෙනෙක් කලින් සතියේ පාන්දර ලොග් වෙලා appointment දාගත්තා කිව්වා. ජුලී මාසේ තමයි හම්බ වෙලා තියෙන්නේ
    monday wenakam url eka thibba. dan balapn un okkoma ain karala
     
    • Wow
    Reactions: NRTG