Jun 5, 2013
463
27
0
udema palyan. ghn passport ofz eka gawa JP kenekta kyak hari dela application ekak purawala sign karaganin. 4tozuth one. app eka un gawa tiynwa. ita passe hawas weddi ganna puluwn. echara wela yana ekak na mchn

ela machan thanks..api fill kerela dunnama godane?echcharane?gedereta ewanawada?
 

Mali2009

Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    1919 call කරල අහන්නන් ඔක්කොම විස්තර කියයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගිහිල්ල සල්ලි දිලා හදා ගනින් දවසෙන් ගන්න පුලුවන් උදෙ ගියාම හවස් වෙගෙන එනකොට ලැබෙයි අතට
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    Punchi borella office eka langa studio ekakin photos gannat puluwan, applcation eka gannat puluwan, ehenma JP sign karalat denawa (Rs.200y) Birth certificate ekai, NIC copies aran yanna. edama ganna puluwan.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තල ගුණේ;15203946 said:
    ela kiroi
    පුංචි බොරැල්ලෙ ඉන්නවා බන් ජෙපි ලා රු 250ක් දුන්නාම ඔක්කොම පුරවලා සිල් ගහලා දෙනවා දැන් ඔනනම් රු 400ක් උබට අස්සන දාන එක විතරයි කරන්න තියෙන්නෙ ගමෙ එකාට වැද වැද ඉන්න ඔන නැහැ බන්