50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැන් ඉස්සර වගේ හිතුන හිතුන තැන් වලින් පාස්පෝර්ට් ෆොටෝස් ගන්න බැහැ. ඒ සඳහා විශේෂ අනුමැතිය ලත් ස්ටුඩියෝ සෑම නගරයකම පිහිටා තියනවා.
 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    urgent nathnam divisional secretariat eken puluwan denna. sathi 3,4 wage enawaLU. ehema nathnam punchi borallata gihin puluwan normal/one day dekama.
    one day 10000 and normal 3000 wage mathaka.

    photo eka aran yanan neme thiyenne studio ekakain aran receipt eka aran yanna. approved studio list eka site eke thiyenawa.

    job eka daganan ona nam degree certification and service letter aran yanna.