passport

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පාස්පෝට් නෝමල් සර්විස් එකෙන් ගන්න බත්තරමුල්ල යන්න ඉන්නේ.. ඇපොයිමන්ට් දැම්ම උදේ 8.30 තියෙන්නේ.. පොලිමේ ඉන්න ඕනිද බං ඇපොයින්මන්ට් බලන්නේ නැතුව
    ආව පිලිවෙලට ගන්නවද? ලගදි ගිය කෙනෙක් විස්තර දාහල්ලකෝ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    time eka balala athulata gannawa kiyala thamai aranchiya. athule tikaka polima thiyalu
     
    • Like
    Reactions: 577

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පට්ට පොලිම් බන් ඇපොයිමන්ට් තිබ්බත් ශුවර් නෑ නේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,968
    3,001
    113
    appointment එක දාපු දවසෙ උදේ 8 විතර වෙද්දි යන්න. appointment time එක බලන්නෙ නෑ දිනේ විතරයි බලන්නෙ. මගෙ යාලුවෙක් ගිය සතියෙ ගිහින් තිබ්බ. ඌට දවල් time එක තිබිල තියෙන්නෙ. හැබැයි උදේ 8 වෙද්දි ඇතුලට ගිහින් time බලල නෑ. ටෝකන් පෝලිමේ නං පැයක් විතර හිටිය කිව්ව
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    appointment එක දාපු දවසෙ උදේ 8 විතර වෙද්දි යන්න. appointment time එක බලන්නෙ නෑ දිනේ විතරයි බලන්නෙ. මගෙ යාලුවෙක් ගිය සතියෙ ගිහින් තිබ්බ. ඌට දවල් time එක තිබිල තියෙන්නෙ. හැබැයි උදේ 8 වෙද්දි ඇතුලට ගිහින් time බලල නෑ. ටෝකන් පෝලිමේ නං පැයක් විතර හිටිය කිව්ව
    meka hari
    check PM