ඔන්න අදත් ගෙනාවා කට්ටියට සුපිරිම භාණ්ඩයක්. මෙම ක්රමේනම් ගොඩක් වැදගත් වෙයි කියා සිතනවා..අද මම ඔයාලට කියල දෙන්න යන්නේ
cd එකක් හෝ dvd වගේ දේවල් write කරන කොට password එකක් දාලා lock කරන විදියක් ගැන. සමහර ය නෝටි දේවල් cd වල ගහගෙන ගිහින් කාටහරි අතේ මාට්ටු කර ගත්ත වෙලාවට මේ විදිය නම් ගොඩාක් වටිනවා නේ..
ඔබ දල තිබෙන password එක නැතුව cd එක අතුලේ තියෙන කිසිම දෙයක් කාටවත් බලන්න බැ..ඒවගේම තමා දාපු paasword එක මතක නැ කියන්නේ එම දත්ත එම cd එකෙන් නැවත ගන්න බැ කියන එකයි..
මෙතන කොටන්න
Download Link
Register key එකත් දෙන්නම්
Email: ඕන එකක් දෙන්න
Reg Code: 86707-86707-21833-36816-36816-99034
Last edited:


