Password දාලා CD Burn කරන්න

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    b28413284ccc1e911081e859e91.jpg


    714e32ac3419.jpg


    GiliSoft-Secure-Disc-Creator-5.0-SiLeNt.jpg


    ඔන්න අදත් ගෙනාවා කට්ටියට සුපිරිම භාණ්ඩයක්. මෙම ක්‍රමේනම් ගොඩක් වැදගත් වෙයි කියා සිතනවා..අද මම ඔයාලට කියල දෙන්න යන්නේ

    cd එකක් හෝ dvd වගේ දේවල් write කරන කොට password එකක් දාලා lock කරන විදියක් ගැන. සමහර ය නෝටි දේවල් cd වල ගහගෙන ගිහින් කාටහරි අතේ මාට්ටු කර ගත්ත වෙලාවට මේ විදිය නම් ගොඩාක් වටිනවා නේ..

    ඔබ දල තිබෙන password එක නැතුව cd එක අතුලේ තියෙන කිසිම දෙයක් කාටවත් බලන්න බැ..ඒවගේම තමා දාපු paasword එක මතක නැ කියන්නේ එම දත්ත එම cd එකෙන් නැවත ගන්න බැ කියන එකයි..


    මෙතන කොටන්න
    Download Link

    Register key එකත් දෙන්නම්

    Email: ඕන එකක් දෙන්න
    Reg Code: 86707-86707-21833-36816-36816-99034
     
    Last edited:

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo