රත්තරං;17675835 said:මචෝ ඔය පෙන්නනේ බ්‍රව්සර් වල සේව් වෙච්ච පාස්වර්ඩ්. ඕක හදපු එකා ඕවා අප්ලෝඩ් වෙන්න හදල තිබ්බොත් සොරි තමා.
ටෙක්ස්ට් ෆයිල් එකක් නිසා හුචුස් ගාලා අප්ලෝඩ් වෙයි
![]()
Eka nam eththa thamai

අප්ලෝඩ් උනත් අපේ පුද්ගලික දේවල් මොනවත් ඒවයි දාන්නේ නැහැනේ.... තනිකරම බොරු ඒවානේ දෙන්නේ වෙබ් වලට...

වැරදි දේවල් වලට යොදාගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා...අප්පට බොල... ඒක කල්පනා උනේ නැහැනේ... අවුලක් වෙන එකක් නැහැනේ බං... ඔෆිස් එකේ කොම්පියුටර් එකකට මේක පෙන් එකෙන් අරගෙන ගිහින් ඕපන් කළා... පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ.... මම ඒක සේව් කරගෙන ආවා...අප්ලෝඩ් උනත් අපේ පුද්ගලික දේවල් මොනවත් ඒවයි දාන්නේ නැහැනේ.... තනිකරම බොරු ඒවානේ දෙන්නේ වෙබ් වලට...
ඒ කොහොම උනත් නොදන්නා පැත්තක් පෙන්වල දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා.
![]()
![]()
![]()

වැරදි දේවල් වලට යොදාගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා...![]()

අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගෙවද්දී, එයාල වැඩට ඇවිත් සෙක්ස් බල බල ඉන්නවා බං.. මම සොෆ්ට්වෙයා එක චෙක් කරන්න ඒ වැඩේ කලේ.... ඇරත් මට පුළුවන් ඒ කොම්පියුටර් චෙක් කරන්න...![]()
Paudgalikathwaya,පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ....
horakamaමම ඒක සේව් කරගෙන ආවා...