password හොයන එවුන්ට

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රත්තරං;17675835 said:
    මචෝ ඔය පෙන්නනේ බ්‍රව්සර් වල සේව් වෙච්ච පාස්වර්ඩ්. ඕක හදපු එකා ඕවා අප්ලෝඩ් වෙන්න හදල තිබ්බොත් සොරි තමා.

    ටෙක්ස්ට් ෆයිල් එකක් නිසා හුචුස් ගාලා අප්ලෝඩ් වෙයි

    :baffled::baffled::baffled:

    Eka nam eththa thamai
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17675835 said:
    මචෝ ඔය පෙන්නනේ බ්‍රව්සර් වල සේව් වෙච්ච පාස්වර්ඩ්. ඕක හදපු එකා ඕවා අප්ලෝඩ් වෙන්න හදල තිබ්බොත් සොරි තමා.

    ටෙක්ස්ට් ෆයිල් එකක් නිසා හුචුස් ගාලා අප්ලෝඩ් වෙයි

    :baffled::baffled::baffled:

    අප්පට බොල... ඒක කල්පනා උනේ නැහැනේ... අවුලක් වෙන එකක් නැහැනේ බං... ඔෆිස් එකේ කොම්පියුටර් එකකට මේක පෙන් එකෙන් අරගෙන ගිහින් ඕපන් කළා... පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ.... මම ඒක සේව් කරගෙන ආවා...:D:D අප්ලෝඩ් උනත් අපේ පුද්ගලික දේවල් මොනවත් ඒවයි දාන්නේ නැහැනේ.... තනිකරම බොරු ඒවානේ දෙන්නේ වෙබ් වලට...:yes::yes:;)

    ඒ කොහොම උනත් නොදන්නා පැත්තක් පෙන්වල දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා.

    11.gif
    11.gif
    11.gif
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    නොදන්නා දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා.​
    REP +8​
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අප්පට බොල... ඒක කල්පනා උනේ නැහැනේ... අවුලක් වෙන එකක් නැහැනේ බං... ඔෆිස් එකේ කොම්පියුටර් එකකට මේක පෙන් එකෙන් අරගෙන ගිහින් ඕපන් කළා... පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ.... මම ඒක සේව් කරගෙන ආවා...:D:D අප්ලෝඩ් උනත් අපේ පුද්ගලික දේවල් මොනවත් ඒවයි දාන්නේ නැහැනේ.... තනිකරම බොරු ඒවානේ දෙන්නේ වෙබ් වලට...:yes::yes:;)

    ඒ කොහොම උනත් නොදන්නා පැත්තක් පෙන්වල දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා.

    11.gif
    11.gif
    11.gif
    වැරදි දේවල් වලට යොදාගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැරදි දේවල් වලට යොදාගන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා...:lol:

    :oo::oo:;)

    අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගෙවද්දී, එයාල වැඩට ඇවිත් සෙක්ස් බල බල ඉන්නවා බං.. මම සොෆ්ට්වෙයා එක චෙක් කරන්න ඒ වැඩේ කලේ.... ඇරත් මට පුළුවන් ඒ කොම්පියුටර් චෙක් කරන්න...:yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :oo::oo:;)

    අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි ගෙවද්දී, එයාල වැඩට ඇවිත් සෙක්ස් බල බල ඉන්නවා බං.. මම සොෆ්ට්වෙයා එක චෙක් කරන්න ඒ වැඩේ කලේ.... ඇරත් මට පුළුවන් ඒ කොම්පියුටර් චෙක් කරන්න...:yes::yes:
    පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ....
    Paudgalikathwaya,

    මම ඒක සේව් කරගෙන ආවා...
    horakama