Paudgalikathwaya,
horakama
කොහෙද බං හොරු නැත්තේ... ඉතින් මම චුට්ටක් එහෙම කරාම මොකද වෙන්නේ...උඹටත් ඕනද සයිට් ටිකක්..


Paudgalikathwaya,
horakama


උබ කියන එක හරි මචන්.කොහෙද බං හොරු නැත්තේ... ඉතින් මම චුට්ටක් එහෙම කරාම මොකද වෙන්නේ...උඹටත් ඕනද සයිට් ටිකක්..![]()
bump

elzzzz

ela ela labbo

thankstfs.......+++++++++

kohen hari hoyala dipanpatta ban.........
rep baha kiyanne![]()

ela ela![]()

bump

try kala ban. computer ekata enne nathi nisa thamayi wena ekak hewuwe. ethakota meka hamba una.Meka use karahalla aye password hoya hoya inna one naha- http://www.elakiri.com/forum/showthread.php?p=17675406
අප්පට බොල... ඒක කල්පනා උනේ නැහැනේ... අවුලක් වෙන එකක් නැහැනේ බං... ඔෆිස් එකේ කොම්පියුටර් එකකට මේක පෙන් එකෙන් අරගෙන ගිහින් ඕපන් කළා... පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ.... මම ඒක සේව් කරගෙන ආවා...අප්ලෝඩ් උනත් අපේ පුද්ගලික දේවල් මොනවත් ඒවයි දාන්නේ නැහැනේ.... තනිකරම බොරු ඒවානේ දෙන්නේ වෙබ් වලට...
ඒ කොහොම උනත් නොදන්නා පැත්තක් පෙන්වල දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා.
![]()
![]()
![]()
oya feature eka inbuild thiyenawa browser wala
firefox thiyenawa anith ewa kohomada danne na
anyway bump
thanks13+
fatta
thanksela ela +5
thawa godak wadagath post thiyenawa. chanden passe dannam.ela machan good post superb aaa
too old 1

virus


ela. very useful.
thanks macho.Ela Ela REP+9
bump

bump

bump

දන්නා දේට වඩා නොදන්නා දේ වටිනවනේ යාළුවා...නොදන්නා දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි යාළුවා.
REP +8
patta bn rep+
ඔවු මචං... ඒත් හදිස්සියකදී ඕෆ්ලයින් ඉන්නකොට උනත් අපිට බලාගන්න පුළුවන් බ්රවුසර් එකක් නැතිව... මේ සොෆ්ට්වෙයා එකෙන්... ඒ වගේම යාලුවෙක්ට බලාගන්න ඕන කිවුවත් පොඩි ෆයිල් එකක් නිසා ගෙනිහින් දෙන්නත් පුළුවන්නේ....ඔයාලගේ කොමෙන්ට් ගොඩක් වැදගත් වෙනවා මට අනිත් ත්රෙඩ් පටන්ගන්න... උපදෙස් ගොඩක් අගය කරනවා මචෝ...ithin machan oka onama browser ekaka advance settings gihin show password giyahama wive wenawa neh bro any way good post
fatta.
fatta.
දැයට කිරුල ප්රොජෙක්ට් එකට හිර වෙලා බං ඉන්නේ.... ඒ නිසා ගෙදර එද්දී මහන්සි... කාපු ගමන් නිදි...You must spread some Reputation around before giving it to labu gediya again.
moko labbo me dawas wala wadiya penna naththe....?

Ela >>>REP+7 >>>
labba dakshaya![]()
bump

fatta ++
bump

Ela Ela![]()

nice
thanks ban.Unethical![]()
-----
LastPass wage use karapan.. save karanna awa trsted ewwa ban..
TFS BRO

එල බං.. තෑන්කූ වේවා.. මං මේ ඊයෙත් ඔය වගේ අටමගලයක් දාගත්තා Dashlane කියලා.. මේකෙම එකෙක් තමා දාලා තිබ්බෙ..
දැන්මම එහෙනම් රෙප් ටිකක් වටේට විසි කරන්න..TFS labbo
You must spread some Reputation around before giving it to labu gediya again.


