password mathaka thiyaganne kohomda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,805
    31,594
    113
    mokadda umbala use karana safe encrypted app, extension ehema password management walata?
     
    • Like
    Reactions: kinkon

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    Bitwarden is the best option. Mobile, desktop hama ekema sync. Open source. Master pw eka witharai mathaka thiyaganna thiyenne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    https://keepassxc.org/

    මේක යූස් කරන්න. ඕෆ්ලයින් තියාගන්න ඩ්‍රයිව් එකකට සින්ක් වෙන්න. ෆයිල් එක එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Lastpass- free & trusted by millions of people
    මං Master password එක පොතක ලියාගෙන ඉන්නේ

    තව ඉස්කෝලේ කාලේ teacher crush එකයි, index number එකයි එකතු කරලා password හදනවා :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,805
    31,594
    113
    Lastpass- free & trusted by millions of people
    මං Master password එක පොතක ලියාගෙන ඉන්නේ

    තව ඉස්කෝලේ කාලේ teacher crush එකයි, index number එකයි එකතු කරලා password හදනවා :D
    :P
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,807
    16,642
    113
    Colombo
    bitwarden security hodaida lastpass walta wada?
    dn use krnne lastpass. kalin nam mobile ekatath thibba. dn 1 device only. e nisa aul