PASSWORDS

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙමයි මචන් මේක අපි නෙමෙයි පාවිච්චි කරන්නේ. අපි පාවිච්ච් කරන website සහ software වල තමයි මේවා පාවිච්චි වෙන්නේ. හැබැයි මම කියල තියෙන්නේ මේ මොනවා තිබ්බත් අපි හරිහමන් password එකක් පාවිච්චි කරේ නැත්තන් වැඩක් වෙන්නේ නෑ කියලයි ;)

    Sample Password : idngy#Pc2nd

    ඔන්න ඔය වගේ Uppercase/Lowercase/Symbols/Numbers ඔක්කොම තියෙන ටිකක් දිග password එකක් පාවිච්ච් කරොත් ගොඩ :nerd:

    :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    theruna

    great post

    rep+

    11.gif

    Rep +++

    වටිනා අර්ථ දැක්වීමක්... +++

    aa216ea1-e386-410f-bea5-f3c82f322366


    watinawa bro rep+

    TFS Rep+4
    thanks mchnla :cool:
    +17