මට past papers a/l physics පොතක් Online ගන්න තැනක් කියන්න පුලුවන්ද? ශුවර් තැනකක් cod සපෝට් නම් වඩාත් හොදයි. පළිතුරු තියෙන්න ඕන.