Pasta එකක් හැදුව.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    දෙයියන්ගෙ එක වගේ ලස්සන නෑ. :D පැස්ට විත් මීට් බෝල්ස්.

    493725294_1227005639426731_7755499918270850922_n.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    ඔක කෑවම කක්කා පරිප්පු පාටට තියෙයි නේද 🥴
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රස පාටයි නෙව බම් සුන්දර බුලතෝ 😍

    මහ ගෙදර fridge එකේ තිබිලා tomato paste එකක් අහු උනා බම් එක බංකරේ ගහල පැස්ටා පැකට් එකක් අරන් ඇවිල්ලා හදන් කන්න හිතෙනවා බම් මේ සති අන්තේ 🧐🤔 බලමු මොකද වෙන්නේ කියලා
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,730
    113
    රස පාටයි නෙව බම් සුන්දර බුලතෝ 😍

    මහ ගෙදර fridge එකේ තිබිලා tomato paste එකක් අහු උනා බම් එක බංකරේ ගහල පැස්ටා පැකට් එකක් අරන් ඇවිල්ලා හදන් කන්න හිතෙනවා බම් මේ සති අන්තේ 🧐🤔 බලමු මොකද වෙන්නේ කියලා
    ෆොටෝවක් වත් දාපන් හදල.
     

    Tharusha_Peiriss

    Well-known member
  • waren waren deyyo

    පොන්නය මිනිහෙක්ට ආදරෙන් කතාකලාමයිද කොහෙද 🥴 🥴
    මෙයාද අර තලගොයෙක් ගෙට ඇවිත් උට කුනුහරපු කිය කිය එලවන්නෙ 😂