Pasta and Fried chicken on a rainy evening

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    සුද්දෙක්වත් නැති ඇක්සන්ට් එකක් තියෙන්නේ 😂. හැමදාම ප්ලේන් පැස්ටා බොකු හම් කෑලි අඹරපු සොසේජස් . එලවලුවක් ඒම කන්න එපා නරකක් වෙයි උබට .

    මූට පැස්ටයි සොසේජස් කාලා එප වෙන්නේ නැද්ද දන්නේ නෑ. :lol:
    ඩෙත් විශ් මචන් ඔය. සුද්දෙක් නේ
    ------ Post added on Oct 12, 2022 at 7:45 PM
     
    • Like
    Reactions: Cypress