Pastry shop

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Pastey shop wage food shop karana aya kawuda inne.piliyandala awata ekak patan ganna adahsak tyenwa.danata karana kawuru hari innawanam kiyanwada wisthara tikak dena ganna.

    1.Mulikawa kiyak wage wiyadamak daranna weieda.

    2.Awata tawa e wage food shop tyenwa.adayamak ganna puluwan weida

    Magema kiyala monahari patan ganna balnne .danata mewage buznz karana aya innawanm kiyanna puluwanda

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඔව් යකො පටන් ගනින්.උඹද හදන්නේ කෑම?
    හොද පිරිසිදුව හදපන් අනික් උන්ට වෙනස් විදියට. වැඩිපුර එලවලු,සලාද කොල එහෙම දාලා.මුලින් රුපියල් පහක් දහයක් අඩුවෙන් දියන්.p&$ බලපන් පට්ට ගනන් ..ඒත් සෙනග එන්නෙ කෑම රස,පිරිසිදු බව piliwela හින්දා. වට්ටක්ක සොස් නොදි ඔරිජිනල් සෝස් දීපන්. ඔය අතරෙ fruit ජූස් එහෙමත් හදපන්..
    ගාන වැඩි හොද තේ කොල එකකින් ප්ලෙන්ටි ,ටී දීපන්. පුලුවන් නම් උඹම හදපන් කෑම youtube බලලා පුරුදු වෙයන් ගෙදර හදලා.මහ ලොකු දේවල් නෙමෙ...
    අනිවා ගොඩයන්න පුලුවන්. ජය වේවා.
     
    Last edited:
    • Like
    Reactions: Thilan88

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    පෝරිසාදයා;24704901 said:
    ඔව් යකො පටන් ගනින්.උඹද හදන්නේ කෑම?
    හොද පිරිසිදුව හදපන් අනික් උන්ට වෙනස් විදියට. වැඩිපුර එලවලු,සලාද කොල එහෙම දාලා.මුලින් රුපියල් පහක් දහයක් අඩුවෙන් දියන්.p&$ බලපන් පට්ට ගනන් ..ඒත් සෙනග එන්නෙ කෑම රස,පිරිසිදු බව piliwela හින්දා. වට්ටක්ක සොස් නොදි ඔරිජිනල් සෝස් දීපන්. ඔය අතරෙ fruit ජූස් එහෙමත් හදපන්..
    ගාන වැඩි හොද තේ කොල එකකින් ප්ලෙන්ටි ,ටී දීපන්. පුලුවන් නම් උඹම හදපන් කෑම youtube බලලා පුරුදු වෙයන් ගෙදර හදලා.මහ ලොකු දේවල් නෙමෙ...
    අනිවා ගොඩයන්න පුලුවන්. ජය වේවා.
    Thanx macho.mata kema nam hadanna be ban.mata bakery ekak set una kema ganna .ehema aran tama karanna hitan inne.karanwanm kohomat uparima hodata karanna thama ban hithan innee