Patali >>>> saviour of our nation

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අද පාඨලි සටනෙ කරපු කතාව ඇහුවද ? පිස්සු හැදෙනවා. මරා පැරදෙන්නෙ මේ පාර පාඨලී වගේ චතුර කථිකයො නැතිකම හින්දා. හෙළ උරුමේ මහලේකම් තුමා මයිත්‍රී ගෙන් පස්සෙ ජනාධිපති වෙනවා දකින්න කවුද කැමති ?
    PIc-4.jpg.JPEG
     
    • Like
    Reactions: sadun52
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Mokakda ban satana kiyanne eka parshawika ekakne. ona boruwak eththa wage kiyanna puluwan. prashna ahanneth ungema eun
    e madiwata mokakda ban ara beepu set ekak papare gagaha natanne?

    unp ekanam e wage chater thamai. eth champika kawadada e godata wetune?
    honda welawata gammanpila sir ain une
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අද පාඨලි සටනෙ කරපු කතාව ඇහුවද ? පිස්සු හැදෙනවා. මරා පැරදෙන්නෙ මේ පාර පාඨලී වගේ චතුර කථිකයො නැතිකම හින්දා. හෙළ උරුමේ මහලේකම් තුමා මයිත්‍රී ගෙන් පස්සෙ ජනාධිපති වෙනවා දකින්න කවුද කැමති ?
    PIc-4.jpg.JPEG

    මොකක්ද එතනදී රාජිත කියපු අතුරු අය වැය කථාව........... කොහෙද එහෙම එකක දාලා තියෙන්නේ link ekk නැද්ද එක ගැන දැන ගන්න ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කලු පූසා;17593664 said:
    Mokakda ban satana kiyanne eka parshawika ekakne. ona boruwak eththa wage kiyanna puluwan. prashna ahanneth ungema eun
    e madiwata mokakda ban ara beepu set ekak papare gagaha natanne?

    unp ekanam e wage chater thamai. eth champika kawadada e godata wetune?
    honda welawata gammanpila sir ain une
    සටන ඒක පාර්ශවික උනේ ආණ්ඩුවේ ඇමතිලා ප්‍රෂ්නවලට උත්තර දෙන්න බයේ විවාද මග අරින හින්දා නෙමෙයිද ? අපිත් කැමති ආණ්ඩුවෙන් එනවා නම්. ආණ්ඩුවෙ බලන පිරිසෙන් ඡන්ද කැඩෙනවා එතකොට. ආණ්ඩුවෙ චැනල් වල පාලු ගෙයි වළං බිදින එක ද්වී පාර්ශවිකද ? උඹ කලින් ඕක බලල නෑ වගේ. පපරේ හැමදාම ගහනවා බන්. ආණ්ඩුවෙ එවුනුත් ගැහුවා :eek:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කලු පූසා;17593668 said:
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
    දේශප්‍රේමී කුඩු මුදලාලි කෙනෙක්ට රිදිලා නොසෑහෙන්න :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කලු පූසා;17593664 said:
    Mokakda ban satana kiyanne eka parshawika ekakne. ona boruwak eththa wage kiyanna puluwan. prashna ahanneth ungema eun
    e madiwata mokakda ban ara beepu set ekak papare gagaha natanne?

    unp ekanam e wage chater thamai. eth champika kawadada e godata wetune?
    honda welawata gammanpila sir ain une
    එන්න බෑ කියල එන්නෙ නැත්නම් බලෙන් ගෙන්නන්න කහන්නෙ නෑ.

    අනිත් අතට අයිටීන් අපක්ශපාතී වැඩසටහන් කරන හැටි දැකල නැහැ වගෙ. එක්කො දැකල අමතක වෙලා

    :lol::lol::lol::lol::lol:
    එතනින් එහාට කියෙව්වෙ නැහැ. කාලෙ අපරාදෙ
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අදනම් සුපිරියට තිබ්බා.
    ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ලස්සනට පැහැදිලි කරල දුන්නා, එ්කීය භාවය රකින හැටි ඉදල ඉදිරිපත් කරල තියෙන දේවල් ක්‍රියාත්මක කරන හැටි දක්වා.

    නිශ්චිත දින දාල ක්‍රියාත්මක කරන හැටි කීව.

    අන්තිමේට ගාමිණි වියන්ගොඩ කියපු උදාහරණය නම් පට්ට. ඔන්න නියම සාහිත්‍ය කරුවෝ.
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මොකක්ද එතනදී රාජිත කියපු අතුරු අය වැය කථාව........... කොහෙද එහෙම එකක දාලා තියෙන්නේ link ekk නැද්ද එක ගැන දැන ගන්න ?
    අතුරු අයවැයෙන් තමයි මචන් මිනිස්සුන්ට සහන දෙන්න බිලියන 300 වෙන්කරගන්නෙ. ඒ බිලියන 300 උපයගන්නෙ 66% නාස්තිකාර වියදම් කපාහැරීමෙන් සහ 33% නව ඍජු බදු මගින් වක්‍ර බදු අඩු කරනවා manifesto eka balapan machan
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අදනම් සුපිරියට තිබ්බා.
    ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ලස්සනට පැහැදිලි කරල දුන්නා, එ්කීය භාවය රකින හැටි ඉදල ඉදිරිපත් කරල තියෙන දේවල් ක්‍රියාත්මක කරන හැටි දක්වා.

    නිශ්චිත දින දාල ක්‍රියාත්මක කරන හැටි කීව.

    අන්තිමේට ගාමිණි වියන්ගොඩ කියපු උදාහරණය නම් පට්ට. ඔන්න නියම සාහිත්‍ය කරුවෝ.

    :yes:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    දේශප්‍රේමී කුඩු මුදලාලි කෙනෙක්ට රිදිලා නොසෑහෙන්න :lol:

    really he is selling drugs :shocked:
    thats why he is always talking like that i thought the way he talks must be someone really hurt if the government change