Patali >>>> saviour of our nation

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    1507637_324787767714107_6987464481019473843_n_1.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    really he is selling drugs :shocked:
    thats why he is always talking like that i thought the way he talks must be someone really hurt if the government change
    na ban man athal ekata kiwwe.
    me anduwata kade yanne
    1) kudu ethanol casino wage anduwen salli upayaganna aya
    2) kelin ho wakrawa anduwen kattak suppi kara karagena anduwe deshapalakayata kade yana aya
    3) itn balana deshapremayen mathwechcha gamwala ahinsaka minissu
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    really he is selling drugs :shocked:
    thats why he is always talking like that i thought the way he talks must be someone really hurt if the government change

    i dont know whether he is either drug dealer or what. But there is a higher possibility that a drug dealer could hurt that much if the gov changes. ;)
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    na ban man athal ekata kiwwe.
    me anduwata kade yanne
    1) kudu ethanol casino wage anduwen salli upayaganna aya
    2) kelin ho wakrawa anduwen kattak suppi kara karagena anduwe deshapalakayata kade yana aya
    3) itn balana deshapremayen mathwechcha gamwala ahinsaka minissu

    i dont know whether he is either drug dealer or what. But there is a higher possibility that a drug dealer could hurt that much if the gov changes. ;)

    no no your guess must be correct it looks like that :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :yes::yes::yes:
    mu illuwoth nam aniwa denwa bng
    :cool:
    අදනම් සුපිරියට තිබ්බා.
    ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ලස්සනට පැහැදිලි කරල දුන්නා, එ්කීය භාවය රකින හැටි ඉදල ඉදිරිපත් කරල තියෙන දේවල් ක්‍රියාත්මක කරන හැටි දක්වා.

    නිශ්චිත දින දාල ක්‍රියාත්මක කරන හැටි කීව.

    අන්තිමේට ගාමිණි වියන්ගොඩ කියපු උදාහරණය නම් පට්ට. ඔන්න නියම සාහිත්‍ය කරුවෝ.
    ow eeka mara widihata minissunge hithata waduna
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අද පාඨලි සටනෙ කරපු කතාව ඇහුවද ? පිස්සු හැදෙනවා. මරා පැරදෙන්නෙ මේ පාර පාඨලී වගේ චතුර කථිකයො නැතිකම හින්දා. හෙළ උරුමේ මහලේකම් තුමා මයිත්‍රී ගෙන් පස්සෙ ජනාධිපති වෙනවා දකින්න කවුද කැමති ?
    PIc-4.jpg.JPEG

    මේ පාර මයිත්‍රී දිනනවා කියන්නේ පාඨලීගේ අනාගත අගමැති සිහිනයට විශාල පිම්මක් පැන්න කියන එක අනිවාරයෙන් !

    අනිවා ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන ඕනෑම කෙනෙක්ට තේරෙනවා ! එකේ හොද උගත් මිනිස්සුන්ගේ අදහස් එහි තිබෙන බව !

    එක්කෙනෙක් පාඨලී !

    අනිත් එක්කෙනා Dr.හර්ෂ !

    තව බොහෝ උගත් මිනිස්සුන්ගේ අදහස් ඇති මම කිව්වේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන කොට එහි අදහස් වලින් මට හැගෙන ඒවා !


    අර මධුමාධවයා කියනවා රත්න හිමි, පාඨලීගේ දේශපාලන ගමන අඩපන කලා කියලා !

    හිපාටුවෙක් පොත් ටිකක් කියවලා ගෙදර ඉදන් ! වචන හරබ දදා උගත් මිනිස්සුන්ට කෙලවන්න හදනවා !
     
    Last edited:
    • Like
    Reactions: Gatapolos

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    අන්තිමේට ගාමිණි වියන්ගොඩ කියපු උදාහරණය නම් පට්ට.

    අද නම් පට්ටෙට තිබ්බ බන්.
     
    • Like
    Reactions: Gatapolos

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Gammanpila vage narin athare hitapu sinhayek Champika Ranavaka

    අපි ගන්න සමහර දුෂ්කර තීරණ වලදී අපිත් එක්ක ඇත්තටම හිටියේ කවුද කියලා දැනගන්නවා !
    ඒක වෙන්නේ අපේම හොදට !
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිරාවටම මචං මේ වගේ උගත් මිනිස්සු තමයි අපේ රටට ඕනි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17593664 said:
    Mokakda ban satana kiyanne eka parshawika ekakne. ona boruwak eththa wage kiyanna puluwan. prashna ahanneth ungema eun
    e madiwata mokakda ban ara beepu set ekak papare gagaha natanne?

    unp ekanam e wage chater thamai. eth champika kawadada e godata wetune?
    honda welawata gammanpila sir ain une

    ආණ්ඩුවේ එවුන් ඒකට එන්න බයයි නේ ඉතින් මොනවා කරන්නද :lol: උන් ආස පචවාහිනියෙයි නයිටීඑන් උස්සල දෙන ඒවාට ඩෑෂ් ගහන්න විතරනේ :lol: