PataliChampikaRanawaka2024

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට දැනගන්න ඕනි නෑ බන්. :lol:
    අන්න ඕකයි ඇත්ත. නිකන් දන්නවා වගේ කියෝනවා ඡන්ද කඩන මානසිකත්වෙන්
    කතා කරොත් කටෙනුයි පුකෙනුයි දුන් දාගෙන දුවන්නෙ.
    පහු ගිය දවස් වල ලොකු කතාබහක් ආවා මූ ගැන මතකද.
    මුග්‍රෙ ගෑනීට විකුර්ති ලිංගික සීන් දාලා මොකද්ද සීන් එකක්. ම්ං ලොකූ ආර්ටිකල් එකක් කියෙව්වා. මූ ලිංගික විකුර්ති මයින්ඩ් සීන් එකක්.
    ඒ අහිංසක මනුස්සය තොපිට හෙන ඉල්ලනව. කවුරුත් මේ අවුරුදු දහය පහලොවටම ඒක කියවන්න දීලා තිබුනෙ නැහැ. මේ අවුරුදු කිහිපයකට කලින් කියවන්න දුන්නෙ. ඒ සාපෙ වැදිලා තොපේ පවුල්වලටත් ඔය වගේම කාලකණනි මඩ පැතිරිලා ගෑණුන්ට දරුවොන්ට අපහාස වෙන්න ඕනෙ.

    සක්කිලි බල්ලො බලං හිටියා වගේ පණ පිහිටුවල පච පතබානවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,451
    164,719
    113
    එකමත් එක රටක
    නන්දසේනයට වඩා නම් සෑහෙන හොදයි.. අඩුමගානේ ඊට වඩා මූට මොලේ හරි තියනව තනියම දෙයක් හිතන්න තේරුම් ගන්න වත්.
    අර යකාට ජාතිය අමතන්න කිව්වත් හෙන නාට්ටියක් කරනවා. නිදහසේ රට ගැන අහන ප්‍රශ්නයකට අදහසක් කියන්නවත් තේරුමක් නෑ . ඔක්කොම script එකට කරන නාට්ටි තියෙන්නේ උගේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    චම්පිකට මිනිස්සු කැමති නැති වෙන්න හේතු මොනවද ? මේ thread එකෙත් comment කරලා තියෙනවා. කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද ?
    හරි අපි හිතමු පාටලී චම්පික රණවක අවන්ක දක්ශ මනුස්සයෙක් කියලා. උබ විශවාස කරනවද සමගි ජන බලවේගයෙන් ජනාදිපති වෙලා පොහොට්ටු පාලනයට වඩා වෙනස් දෙයක් වේවි කියලා ? .සම්ගි ජන බලවේගය (යූන්පී ) හා පොහොට්ටුව (නිදහස් පක්ශය ) කියන්නෙ මේ රටේ දූශිත දේශපාලන ක්‍රමය පවත්වාගෙන යන දූශිත දේශපාලකයින් බහුතරයකින් හැදුනු පක්ශ දෙකක් . ඉතින් ජනාදිපති වෙන අපේක්ශකයා අනුව ඒ පක්ශ දෙකේ දූශිත වැඩ පිලිවෙල වෙනස් වෙන්නෙ නැහැ .

    මම කියන්නෙ ඔය ප්‍රදාන පක්ශ (කදවුරු ) දෙකම ප්‍රතික්ශේප කරන්න . චන්දෙ දෙන්න වෙන පක්ශයක් නැත්නම් නෝටා ගහන්න . නැතිව රාජක්ශල හරි පොහොට්ටුව හරි පන්නන්න ඕනේ කමකට සජබේ අපේක්ශකයා දිනවන එක විසදුම නෙමෙයි.
     
    • Love
    Reactions: Duper and shenat

    පක්ෂ වල ඇති අවුලක් නෑ බන්. ඒවා නිකන් නම් විතරයි. පොහොට්ටුව උනත් අවුලක් නෑ හොද උන් ටිකක් ඇවිත් කරනවනම්.
    දැන් වෙලා තියෙන්නේ එක පවුලක් උන්ගේ පවුලේ යහපත වෙනුවෙන් රටේ නීතිත් වෙනස් කරගෙන පවුලේ ඉන්න ඔක්කොම උන් රට පාලනය කරන තැනට දාගෙන ඉන්නකොට වටේ ඉන්න උන් උන්ට බයේ කටයි පුපයි වහගෙන ඉන්න එක.
    ඔය රාජපුක පවුල නැතුව ඕන එකෙක් ඕන පක්ෂේකින් ආවම හිතුන හිතුන දේ කරන්න බෑ .
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,651
    6,416
    113
    මෙතැන අම්බරුවො ටිකක් පැනමා පේපර්ස් ගානවා. විද්‍යා අමරපාලගෙ නම පැනමා පේපර්ස්වල නැහැ. පැනමා පේපර්ස් ලීක් කරපු ඒ එකම වෙබ්සයිට් එකේ 2013 අවුරුද්දෙ ලීක් කරපු ඕෆ්ෂෝ ලීක්ස් කියන එකේ තියෙන්නෙ.

    ඒකත් අදාල නැහැ මොකද චම්පික විදුලිබල ඇමති වෙලා විද්‍යාව පත් කරන්න කලින් විද්‍යා ඒ කොම්පැණියෙන් අයින් උනේ. ඒ සඳහන් ගිණුම් අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒවා අයිති අයිඩබ්ලියුඑස් හෝල්ඩින්ග්ස් කියන ආතර් සේනානායක මහත්තයට අයිති කොම්පැණියකට. විද්‍යා ඒකේ රස්සාව කරපු එක විතරයි. ඒකේ තියෙන ඩේටාවලත් පැහැදිලිව තියෙනවා ඒ දින වකවානු.

    2013 ඕක ආපු වෙලේ, ඔය ගිණුම් අයිති ඒ කොම්පැණිය ලීගලි.... ලියුමකින්ම ඒක විස්තර කරලා විද්‍යාට දුන්නා එයාගෙ නම ක්ලියර් කරගන්න. කාලකණ්නි කට කැඩෙනකන් තේරුම් කරත් ‍කරේ තියන් යනවා. නොදන්න මිනිහෙක්ට තේරුම් කරන්න පුලුවන්. බොරුවට ‍තේරෙන්නෙ නැහැ වගේ ඉන්න උන්ටයි බැරි.

    චම්පිකස් සට්ටැම්බියෙක් සිග්නල් ඩිටෙක්ටඩ්. කැම්පෙන් කාඩර්.
    මනී ටෝකින්ග්
     
    • Like
    Reactions: Amith0424

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    පක්ෂ වල ඇති අවුලක් නෑ බන්. ඒවා නිකන් නම් විතරයි. පොහොට්ටුව උනත් අවුලක් නෑ හොද උන් ටිකක් ඇවිත් කරනවනම්.
    දැන් වෙලා තියෙන්නේ එක පවුලක් උන්ගේ පවුලේ යහපත වෙනුවෙන් රටේ නීතිත් වෙනස් කරගෙන පවුලේ ඉන්න ඔක්කොම උන් රට පාලනය කරන තැනට දාගෙන ඉන්නකොට වටේ ඉන්න උන් උන්ට බයේ කටයි පුපයි වහගෙන ඉන්න එක.
    ඔය රාජපුක පවුල නැතුව ඕන එකෙක් ඕන පක්ෂේකින් ආවම හිතුන හිතුන දේ කරන්න බෑ .
    මම ඔතන වරහන් ඇතුලෙ කදවුරු කියලා දාල තියෙනවා . මට හරියටම ඔය බෙදීම පැහැදිලි කරන්න බැහැ . නමුත් කදවුරු දෙකක් අපි දැක්ක නිදහස ලැබුනට පසුව හැමතිස්සෙම . ඒවගෙ නම් කාලෙන් කාලෙට වෙනස් උනා , නමුත් ඒ බෙදීම තිබුනා .
    මම කිව්වෙ අන්න ඒ කදවුරු දෙකෙන් කවුරු ආවත් වැඩක් නැහැ කියලා.ඕකත් හරියට ඩාර්ක් සීරීස් එකේ ලෝප් එක වගේ තමයි, ඔරිගින් එකක් නැහැ මේ කදවුරු හෙක ඇතුලෙ, ඒක තියෙන්නෙ තුන්වෙනි කදවුරක .

    පාටලී සජබෙන් නැතිව පිලිගන්න පුලුවන් කන්ඩායමකින් ආවොත් අපිට පිලිගන්න පුලුවන් .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    චම්පිකස් සට්ටැම්බියෙක් සිග්නල් ඩිටෙක්ටඩ්. කැම්පෙන් කාඩර්.
    මනී ටෝකින්ග්

    ලොල්. මම ඉස්සර නම් පඩි ගත්තා.
    දැන් වොලන්ටියර්ලි පුතේ.
    මොකද මනුස්සයා ගැන දන්න නිසා.
     
    • Like
    Reactions: shenat

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හරි අපි හිතමු පාටලී චම්පික රණවක අවන්ක දක්ශ මනුස්සයෙක් කියලා. උබ විශවාස කරනවද සමගි ජන බලවේගයෙන් ජනාදිපති වෙලා පොහොට්ටු පාලනයට වඩා වෙනස් දෙයක් වේවි කියලා ? .සම්ගි ජන බලවේගය (යූන්පී ) හා පොහොට්ටුව (නිදහස් පක්ශය ) කියන්නෙ මේ රටේ දූශිත දේශපාලන ක්‍රමය පවත්වාගෙන යන දූශිත දේශපාලකයින් බහුතරයකින් හැදුනු පක්ශ දෙකක් . ඉතින් ජනාදිපති වෙන අපේක්ශකයා අනුව ඒ පක්ශ දෙකේ දූශිත වැඩ පිලිවෙල වෙනස් වෙන්නෙ නැහැ .

    මම කියන්නෙ ඔය ප්‍රදාන පක්ශ (කදවුරු ) දෙකම ප්‍රතික්ශේප කරන්න . චන්දෙ දෙන්න වෙන පක්ශයක් නැත්නම් නෝටා ගහන්න . නැතිව රාජක්ශල හරි පොහොට්ටුව හරි පන්නන්න ඕනේ කමකට සජබේ අපේක්ශකයා දිනවන එක විසදුම නෙමෙයි.

    ඇහුවේ එක නෙවෙයි නේ බම්. උත්තර දීල තියෙන්නේ වෙනම assume කරපු දෙයකට (හිතලු කියලත් කියනවා)

    චම්පිකගේ political career එක දිහා බලන් ඉද්දි මට නම් තේරෙන්නේ සමගි බලවේගේට සෙට් වෙලා ඉන්නේ ප්‍රදාන පක්ෂෙක support එක ඕන නිසා ලංකාවේ ජාතික දේශපාලනයෙන් උඩට එන්න නම් (පාවෙන චන්ද ටික ගොඩ දාගන්න පුළුවන් උනාට සාම්ප්‍රදායික සෙට් එක හැමදාම දෙන්නේ එකම පක්ෂෙට).

    ඒ කතා වැඩක් නෑ, චම්පිකගේ වැරදි මොනාද කියල comment කරන් යන්න කව්රු හරි පීස්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,821
    1
    3,807
    113
    JAPAN
    පහු ගිය දවස් වල ලොකු කතාබහක් ආවා මූ ගැන මතකද.
    මුග්‍රෙ ගෑනීට විකුර්ති ලිංගික සීන් දාලා මොකද්ද සීන් එකක්. ම්ං ලොකූ ආර්ටිකල් එකක් කියෙව්වා. මූ ලිංගික විකුර්ති මයින්ඩ් සීන් එකක්.
    ඒක තමා කීවෙ ඇදේ බැදල කසෙන් දෙන්නේ කියල.

    :lol:

    meya enne

    හපෝ මූ අනාගත පැතුම උනොත් උනොත් ඉවරයි
    ------ Post added on Oct 6, 2021 at 5:41 AM
     
    • Like
    Reactions: Dubairox

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    2020 එක 2024 කරල නේද... එන්න අපි බනිමු. මිලියන 160 අමතක කරමු..
    මගේ රටේ සල්ලී හොරක්ම් කරපු, යටිමඩි ගහපු ඇමතිලා, මන්ත්‍රිලා, අගමැතිලා, ජනපතිලා ඉදන් අවලම් රාජ නිලදරියා දක්කව උන්ගේ පවුල් පිටින් චුතවේවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    q0ksPqd.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,738
    98,790
    113
    එහෙනන් සින්හලු ටික දිගන්චියගෙනුත් කාලම එමු නේ 🤭 🤭

    චම්පිකට මිනිස්සු කැමති නැති වෙන්න හේතු මොනවද ? මේ thread එකෙත් comment කරලා තියෙනවා. කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද ?
    අනික් උන් ගැන නන් නොදනී මම නන් කැමති නැත්තෙ. මූට හරි හමන් මතයක් නැති නිසා සහ හැම එකාවම පාවල දීල පිටිපස්සෙ ඉදල පිහියෙන් අනින වැඩ කර්න න්සිආ
    ------ Post added on Oct 6, 2021 at 7:39 AM
     
    • Like
    Reactions: Amith0424