PataliChampikaRanawaka2024

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    එහෙනන් සින්හලු ටික දිගන්චියගෙනුත් කාලම එමු නේ 🤭 🤭

    අනික් උන් ගැන නන් නොදනී මම නන් කැමති නැත්තෙ. මූට හරි හමන් මතයක් නැති නිසා සහ හැම එකාවම පාවල දීල පිටිපස්සෙ ඉදල පිහියෙන් අනින වැඩ කර්න න්සිආ
    ------ Post added on Oct 6, 2021 at 7:39 AM
    හරි හමන් මතයක් නැති නිසා : මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්

    හැම එකාවම පාවල දීල: මේකටත් පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් නම්

    මූ සිර පොරක් කියල හිතන් ඉන්න එක වෙනස් කරගන්න තිබ්බ, enlighten මී බෝයිස්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඇහුවේ එක නෙවෙයි නේ බම්. උත්තර දීල තියෙන්නේ වෙනම assume කරපු දෙයකට (හිතලු කියලත් කියනවා)

    චම්පිකගේ political career එක දිහා බලන් ඉද්දි මට නම් තේරෙන්නේ සමගි බලවේගේට සෙට් වෙලා ඉන්නේ ප්‍රදාන පක්ෂෙක support එක ඕන නිසා ලංකාවේ ජාතික දේශපාලනයෙන් උඩට එන්න නම් (පාවෙන චන්ද ටික ගොඩ දාගන්න පුළුවන් උනාට සාම්ප්‍රදායික සෙට් එක හැමදාම දෙන්නේ එකම පක්ෂෙට).

    ඒ කතා වැඩක් නෑ, චම්පිකගේ වැරදි මොනාද කියල comment කරන් යන්න කව්රු හරි පීස්
    ඉතින් ඒක උගෙ කරියර් එකෙන් ඉස්සරහට යන්න මිසක් රටට ඕනෙ නිසා නෙමෙයිනෙ . උබ හිතනවද උන්ගෙ සපොර්ට් එක අරන් චන්දෙන් පස්සෙ සජබ උන් නිකන් බලන් ඉදිවි කියලා. පොලිටික්ස් කියන්නෙ තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි සාමූහික දෙයක් , ඉතින් ඒ පුද්ගලයා වගේම ඔහු ඉන්න කදවුරත් වැදගත්.
    උබ කියන විදියට ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම සුදනෝ. මොකද කරපු වැරදි වලට ශාක්ශි තියෙන්නෙ/උසාවියකින් ඔප්පු කලේ කීයෙන් කීදෙනාටද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,759
    98,819
    113
    හරි හමන් මතයක් නැති නිසා : මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්

    හැම එකාවම පාවල දීල: මේකටත් පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් නම්

    මූ සිර පොරක් කියල හිතන් ඉන්න එක වෙනස් කරගන්න තිබ්බ, enlighten මී බෝයිස්
    හෙළ උරුමෙ ඉන්නකොට පලු යන්න බැනපු රනිලගෙ අස්සෙ ගිහින් නැවතුනා. එතකොට ඌ විශ්වාස කරගෙන හෙළ උරුමෙ ඉදපු උන් ඔක්කොම පාවල දීල තමා එහෙම කරේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    හාමුදුරුවරුන්ට බයයි. ෆාදර්ලට බයයි. ගුරුවරුන්ට බයයි. පරිසරවේදීන්ට බයයි. දොස්තරවරුන්ට බයයි. හාල් මෝල් කාරයින්ට බයයි. උද්ගෝෂන වලට බයයි. අනුරට බයයි. ෆොන්සේකට් බයයි. සජිත්ට බයයි. පාටලිට බයයි. රාජිතට බයයි.

    උබලා මේ බය වෙලා තියෙන්නෙ උබලා 2024දි ලොවෙත් නැති වෙන්නම ඇරගන්න වෙන සෙට් එකට.
     
    • Love
    Reactions: kasun090354t

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඉතින් ඒක උගෙ කරියර් එකෙන් ඉස්සරහට යන්න මිසක් රටට ඕනෙ නිසා නෙමෙයිනෙ . උබ හිතනවද උන්ගෙ සපොර්ට් එක අරන් චන්දෙන් පස්සෙ සජබ උන් නිකන් බලන් ඉදිවි කියලා. පොලිටික්ස් කියන්නෙ තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි සාමූහික දෙයක් , ඉතින් ඒ පුද්ගලයා වගේම ඔහු ඉන්න කදවුරත් වැදගත්.
    උබ කියන විදියට ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම සුදනෝ. මොකද කරපු වැරදි වලට ශාක්ශි තියෙන්නෙ/උසාවියකින් ඔප්පු කලේ කීයෙන් කීදෙනාටද.
    මෙහෙමයි ඉතින් දේශපාලනය කරන ඕන එකෙක් ඒක කරන්නේ බලය ගන්න, උන් බලය ලබාගන්න, control එකේ ඉන්න ආසයි. චම්පිකත් ඒවගේ එකේ. නැ කියන්නේ නැ.
    හැබයි පර්ලිමෙන්ට් එකේ ඉන්න උන් එක්ක compare කරද්දී මුට තියෙන ජෝදනා නිකන් පොඩි පොඩි පුස් ඒවා විතරයි මම දන්නා විදිහට (අර බයික් එකේ කොල්ල පිටි පසෙන් ඇවිත් හැප්පිච්ච එක වගේ ඒවා, වැදගත් ඒවා තියෙනවා නම් කව්රු හරි comment කරන්න), මිනිහා අමාත්‍ය වෙලා ඉද්දි කරපු වැඩ සිරා.. එච්චරයි මම දන්නේ

    හෙළ උරුමෙ ඉන්නකොට පලු යන්න බැනපු රනිලගෙ අස්සෙ ගිහින් නැවතුනා. එතකොට ඌ විශ්වාස කරගෙන හෙළ උරුමෙ ඉදපු උන් ඔක්කොම පාවල දීල තමා එහෙම කරේ.
    ඔව් එකගයි . බලයට එන්න කරපු දෙයක් හැටියට තම මම දකින්නේ (හොදයි කියනවා නෙවෙයි). පොරගේ තින්කින්ග් එකකත් දැන් ටිකක් liberal වේගෙන එනවා (Personally I like that)
    ------ Post added on Oct 6, 2021 at 8:50 AM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙතැන අම්බරුවො ටිකක් පැනමා පේපර්ස් ගානවා. විද්‍යා අමරපාලගෙ නම පැනමා පේපර්ස්වල නැහැ. පැනමා පේපර්ස් ලීක් කරපු ඒ එකම වෙබ්සයිට් එකේ 2013 අවුරුද්දෙ ලීක් කරපු ඕෆ්ෂෝ ලීක්ස් කියන එකේ තියෙන්නෙ.

    ඒකත් අදාල නැහැ මොකද චම්පික විදුලිබල ඇමති වෙලා විද්‍යාව පත් කරන්න කලින් විද්‍යා ඒ කොම්පැණියෙන් අයින් උනේ. ඒ සඳහන් ගිණුම් අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒවා අයිති අයිඩබ්ලියුඑස් හෝල්ඩින්ග්ස් කියන ආතර් සේනානායක මහත්තයට අයිති කොම්පැණියකට. විද්‍යා ඒකේ රස්සාව කරපු එක විතරයි. ඒකේ තියෙන ඩේටාවලත් පැහැදිලිව තියෙනවා ඒ දින වකවානු.

    2013 ඕක ආපු වෙලේ, ඔය ගිණුම් අයිති ඒ කොම්පැණිය ලීගලි.... ලියුමකින්ම ඒක විස්තර කරලා විද්‍යාට දුන්නා එයාගෙ නම ක්ලියර් කරගන්න. කාලකණ්නි කට කැඩෙනකන් තේරුම් කරත් ‍කරේ තියන් යනවා. නොදන්න මිනිහෙක්ට තේරුම් කරන්න පුලුවන්. බොරුවට ‍තේරෙන්නෙ නැහැ වගේ ඉන්න උන්ටයි බැරි.

    beeri alinnta weena wadanaya karala wedak ne ban okun me miniha kochara hoda unath wedak ne mokahari weradak houahana balanwa misak unta mun bodhi saywayek wage hitiyath kiyanne oya tukamai rajapksha haturane 😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    පුත්තලම් බූරුවන්ට නම් එහෙම හිතෙනවලු
    රිය අනතුරු කරලා සාක්ෂි මකපු එකම මදිද බන් මුගේ කෙරුවාව දැන ගන්න. ප්‍රගීත් එක්නැලිගොඩ මූගේ ජීවිතේ ගැන ලියලා තමයි අන්තිමේට හොයා ගන්නත් නැති වුණේ. ඒ මදිවට ගල් අඟුරු වංචා කල කියලා චෝදනා තියෙනවා, ජන්දෙට ඇඩ්වර්ටයිසින් කරපු සල්ලි තාම ගෙවලා නෑ කියලා චෝදනා තියෙනවා. ඒ කියන්නේ පොලු කාරයෙක්. මූත් දැන් එළියේ ඉන්නේ ඩීල් නිසා. මූ බලයට ආවත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ මූව බේරපු උන්ව මූත් බේරන්න ඕනේ. ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලන කිසිම එකෙක්ට ආපහු ජන්ද දෙන්නේ නෑ. අලුත් පක්ෂයක් හදන් ආවත් පරණ එකෙක්නම් ඌට දෙන්නෙත් නෑ. අලුත් විකල්පයක් ආවේ නැත්තන් ජවිපෙට තමයි දෙන්නේ මේ පාරනම්. දැන් අති මුන්ට දුන්නා.

    මෙහෙමයි ඉතින් දේශපාලනය කරන ඕන එකෙක් ඒක කරන්නේ බලය ගන්න, උන් බලය ලබාගන්න, control එකේ ඉන්න ආසයි. චම්පිකත් ඒවගේ එකේ. නැ කියන්නේ නැ.
    හැබයි පර්ලිමෙන්ට් එකේ ඉන්න උන් එක්ක compare කරද්දී මුට තියෙන ජෝදනා නිකන් පොඩි පොඩි පුස් ඒවා විතරයි මම දන්නා විදිහට (අර බයික් එකේ කොල්ල පිටි පසෙන් ඇවිත් හැප්පිච්ච එක වගේ ඒවා, වැදගත් ඒවා තියෙනවා නම් කව්රු හරි comment කරන්න), මිනිහා අමාත්‍ය වෙලා ඉද්දි කරපු වැඩ සිරා.. එච්චරයි මම දන්නේ

    බලය ගන්න කොන්ට්‍රොල් එකේ ඉන්න උන් තමයි බලය තියා ගන්නත් කොන්ට්‍රොල් එකේ ඉන්නේ. ඒකට තමයි ඩීල් දේශපාලනය කියන්නේ
    ------ Post added on Oct 6, 2021 at 9:42 AM
     
    • Dislike
    Reactions: nikdw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    දැනට මේ රනිල් මහින්ද දේශපාලන ඩීල් එකේන් පිට ඉන්නවා කියලා විශ්වාස කරන්න පුලුවන් දේන්නයි. එකේක් ෆොන්සේකා, අනිකා මූ. මේ පවුල් වාදි කාලකන්නින්ගෙන් ගැලවේන්නනම් අනුරයා හෝ මුන් දේන්නා ප්‍රබල තැනක පිහිටවන්න පුලුවන් ආන්ඩුවක් හදන්න ඔනේ. ඇත්තටම රනිලා මුන්ට වැඩක් කරන්න ඉඩ දුන්නේ නෑ.
    පාටලීට තියේන්නේ ඔප්පු කරගන්න බැරි කිසිම පදනමක් නැති මඩ ටිකක් විතරයි. අඩුම තරමේ සොහොනක්වත්, රටට බරක් උන කුලුනක්වත් නෑ. :lol: :lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    ප්‍රධාන පක්ෂ දෙකට ගෑවිච්ච එකෙක්වත් එපා.එක්කො අලුත් විකල්පයක් එක්කෝ ජවිපේ.කතාව එච්චරයි
     
    • Like
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැනට මේ රනිල් මහින්ද දේශපාලන ඩීල් එකේන් පිට ඉන්නවා කියලා විශ්වාස කරන්න පුලුවන් දේන්නයි. එකේක් ෆොන්සේකා, අනිකා මූ. මේ පවුල් වාදි කාලකන්නින්ගෙන් ගැලවේන්නනම් අනුරයා හෝ මුන් දේන්නා ප්‍රබල තැනක පිහිටවන්න පුලුවන් ආන්ඩුවක් හදන්න ඔනේ. ඇත්තටම රනිලා මුන්ට වැඩක් කරන්න ඉඩ දුන්නේ නෑ.
    පාටලීට තියේන්නේ ඔප්පු කරගන්න බැරි කිසිම පදනමක් නැති මඩ ටිකක් විතරයි. අඩුම තරමේ සොහොනක්වත්, රටට බරක් උන කුලුනක්වත් නෑ. :lol: :lol::lol:
    Nadeesha020912_004.jpg

    92276578229c3d238bc147a18591f4f2_XL.jpg

    q0ksPqd.gif

    scan0045-600x800.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,442
    4,448
    113
    දැනට මේ රනිල් මහින්ද දේශපාලන ඩීල් එකේන් පිට ඉන්නවා කියලා විශ්වාස කරන්න පුලුවන් දේන්නයි. එකේක් ෆොන්සේකා, අනිකා මූ. මේ පවුල් වාදි කාලකන්නින්ගෙන් ගැලවේන්නනම් අනුරයා හෝ මුන් දේන්නා ප්‍රබල තැනක පිහිටවන්න පුලුවන් ආන්ඩුවක් හදන්න ඔනේ. ඇත්තටම රනිලා මුන්ට වැඩක් කරන්න ඉඩ දුන්නේ නෑ.
    පාටලීට තියේන්නේ ඔප්පු කරගන්න බැරි කිසිම පදනමක් නැති මඩ ටිකක් විතරයි. අඩුම තරමේ සොහොනක්වත්, රටට බරක් උන කුලුනක්වත් නෑ. :lol: :lol::lol:
    ඕකම තමයි මූ ජනාධිපති වුණත් වෙන්නේ. මුට කොහොමත් තනියෙන් දිනන්න බෑ ප්‍රධාන පක්ෂ දෙකේ උන්ගේ සහය ගන්න වෙනවා. එතකොට ඉතින් උන්ගේ ජන්ද පදනම නිසා ජන්ද පදනමක් නැති ජනාධිපති කෙනෙක් විදිහට මූට රූකඩයක් වෙන්න වෙනවා සිරිසේනට වුණා වගේ. ඊට පස්සේ ඉතින් ඩීල් ඩීල් ඩීල් ඩීල්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    ඕකම තමයි මූ ජනාධිපති වුණත් වෙන්නේ. මුට කොහොමත් තනියෙන් දිනන්න බෑ ප්‍රධාන පක්ෂ දෙකේ උන්ගේ සහය ගන්න වෙනවා. එතකොට ඉතින් උන්ගේ ජන්ද පදනම නිසා ජන්ද පදනමක් නැති ජනාධිපති කෙනෙක් විදිහට මූට රූකඩයක් වෙන්න වෙනවා සිරිසේනට වුණා වගේ. ඊට පස්සේ ඉතින් ඩීල් ඩීල් ඩීල් ඩීල්
    ඔව් ඒක ඉතින් මිනිස්සුන්ගේ අතේ තියේන්නේ. හරිහාමන් පාර්ලිමේන්තු වක් හදාගන්න එක. ගෝටයාට උනෙත් ඔය ටික. ඔහොම හරි හුස්ම අල්ලන් ඉන්නේ හමුදාව හින්දා. නැත්තම් මිනිස්සු ඉවරෙටම ඉවරයි.
    සිරිසේනයට උනෙත් ඔය ටිකම තමා.

    ආ නිරුපමාගේ ජන්ගි ටික හොදලා ඉවරවේලාද මේ පැත්තේ ආවේ. ලොල් 🤣🤣🤣

    ------ Post added on Oct 6, 2021 at 10:39 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,809
    23,583
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්න ඕකයි ඇත්ත. නිකන් දන්නවා වගේ කියෝනවා ඡන්ද කඩන මානසිකත්වෙන්
    කතා කරොත් කටෙනුයි පුකෙනුයි දුන් දාගෙන දුවන්නෙ.
    ජනාධිපති සිහිනය ගැන කිව්වෙ නැද්ද පොර ඒකාලෙ ඉඳන්ම තිබ්බ, සංඝයා පාවා දීල කරපු වැඩ. ගෑනු කේස්. සජියටත් කෙලවනව ළඟඳිම.
    ඡන්ද කඩන්න ඕනි නෑ බන්. මේකෙ comment කරපු අයගෙන් කීයෙන් කීදෙනාද හොඳ කියල තියෙන්නෙ. ඕකට කියන්නෙ වහල්කම. :lol:
    අපි මුකුත් දන්නෙ නෑ. දන්න දේවල් ටික කියන්නකො බලන්න. සිල්වන්ත, නිවිච්ච, ඇල් වතුරත් නිවල බොන පොරක් නේද. :lol:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    I am pretty sure. He will be another R. Premadasa killing and bombing most of the politicians inherited from families including so called R's. So I am going to vote for him.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩෝ කෝට් කරපු බුවාලට රිප්ලයි එකක් දාන්නම අද හෝ හෙට දිහෑට. බිසී