patch.exe

kitt354

Member
Mar 7, 2010
235
22
0
:lol::lol: ඒව බයිසිකල් පැච්. මේව කම්පියුටර් පැච්.

මෙහෙමයි. Software එකක් හදල ඉවර උණාට පස්සෙ ඒකෙ මොකක් හරි වෙනස් කමක් කරන වෙන
Software එකක තමයි ඔය Patch කියල කියන්නෙ. ඒ කියන්නෙ ඒකෙන් මුල් Software එකේ මොකක් හරි වැරැද්දක් හදන්න, නැත්නම් ඒක Update කරන්න, එහෙමත් නැත්නම් ඒකෙ මොකක් හරි වෙනස් කමක් කරන Software එකක්.

මේ links බලන්න.
http://answers.yahoo.com/question/index?qid=20080504033046AATaRei

http://answers.yahoo.com/question/index?qid=20090511030612AA64Wxi