Patch karanawa kiyanne mokakkda????????????
amila.ela Well-known member Mar 24, 2010 8,645 626 113 මිහිමත Mar 29, 2010 #1 Patch karanawa kiyanne mokakkda????????????
Guybrush Threepwood Member Nov 4, 2009 1,253 37 0 Monkey Island Mar 29, 2010 #2 amila.ela said: Patch karanawa kiyanne mokakkda???????????? Click to expand... tire eke patch ekak giyama patch ekak danawane ban , anna eka tamai patch karanawa kiyanne
amila.ela said: Patch karanawa kiyanne mokakkda???????????? Click to expand... tire eke patch ekak giyama patch ekak danawane ban , anna eka tamai patch karanawa kiyanne
Smartm Well-known member Jul 19, 2008 19,798 20,322 113 හස්තිශෛලපුර Mar 29, 2010 #3 Guybrush Threepwood said: tire eke patch ekak giyama patch ekak danawane ban , anna eka tamai patch karanawa kiyanne Click to expand...
Guybrush Threepwood said: tire eke patch ekak giyama patch ekak danawane ban , anna eka tamai patch karanawa kiyanne Click to expand...
kitt354 Member Mar 7, 2010 235 22 0 Mar 29, 2010 #4 ඒව බයිසිකල් පැච්. මේව කම්පියුටර් පැච්. මෙහෙමයි. Software එකක් හදල ඉවර උණාට පස්සෙ ඒකෙ මොකක් හරි වෙනස් කමක් කරන වෙන Software එකක තමයි ඔය Patch කියල කියන්නෙ. ඒ කියන්නෙ ඒකෙන් මුල් Software එකේ මොකක් හරි වැරැද්දක් හදන්න, නැත්නම් ඒක Update කරන්න, එහෙමත් නැත්නම් ඒකෙ මොකක් හරි වෙනස් කමක් කරන Software එකක්. මේ links බලන්න. http://answers.yahoo.com/question/index?qid=20080504033046AATaRei http://answers.yahoo.com/question/index?qid=20090511030612AA64Wxi
ඒව බයිසිකල් පැච්. මේව කම්පියුටර් පැච්. මෙහෙමයි. Software එකක් හදල ඉවර උණාට පස්සෙ ඒකෙ මොකක් හරි වෙනස් කමක් කරන වෙන Software එකක තමයි ඔය Patch කියල කියන්නෙ. ඒ කියන්නෙ ඒකෙන් මුල් Software එකේ මොකක් හරි වැරැද්දක් හදන්න, නැත්නම් ඒක Update කරන්න, එහෙමත් නැත්නම් ඒකෙ මොකක් හරි වෙනස් කමක් කරන Software එකක්. මේ links බලන්න. http://answers.yahoo.com/question/index?qid=20080504033046AATaRei http://answers.yahoo.com/question/index?qid=20090511030612AA64Wxi