Pathfinder A2Z Racism

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
gt are you blind :angry:

why he was so
cruel about some one religion

btw he think he was
saviour

that some kind his
personality problem

so some thing do that Racism thred

becuse we all human and we are not
cannibal

Au9Uwhj8Fs5lAAAAAElFTkSuQmCC
iu

Au9Uwhj8Fs5lAAAAAElFTkSuQmCC

elakiri
topsp.gif
was united in only one flag that a reson we came

so think about it :yes:

Last edited:
Aug 12, 2012
4,169
652
0
i remember this movie when i see racist members trolling here

If on one night every year, you could commit any crime without facing consequences, what would you do? In The Purge, a thriller that follows one family over the course of a single night, four people will be tested to see how far they will go to protect themselves when the vicious outside world breaks into their home.

http://www.imdb.com/title/tt2184339/
 
Last edited:

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
ශ්‍රී;20555414 said:
people show their true color when you give them anonymity behind an anonymous forum username

එලකිරියට එන්නේ ලංකාවේ මිනිස්සු අනික මේ වාගේ ත්‍රෙඩ් දකිද්දී ඒ මිනිස්සු මොනවාද හිතන්නේ fb එකෙයි කිරියෙයි වෙනසක් නැතුව යනවා නේද :angry:

සිංහල / දෙමල / මුස්ලිම් අපි හැමෝම එලකිරියට එන්න ඕනේ දැනුම බෙදා ගන්න ඕනේ නැතුව මේ වාගේ ත්‍රෙඩ් දාලා ඉන්න දමිල හා මුස්ලිම් අයව එලකිරියෙන් කොන් කරන එක නම් මහා සවුත්තු වැඩක්
 
true :yes:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
එලකිරියට එන්නේ ලංකාවේ මිනිස්සු අනික මේ වාගේ ත්‍රෙඩ් දකිද්දී ඒ මිනිස්සු මොනවාද හිතන්නේ fb එකෙයි කිරියෙයි වෙනසක් නැතුව යනවා නේද :angry:

සිංහල / දෙමල / මුස්ලිම් අපි හැමෝම එලකිරියට එන්න ඕනේ දැනුම බෙදා ගන්න ඕනේ නැතුව මේ වාගේ ත්‍රෙඩ් දාලා ඉන්න දමිල හා මුස්ලිම් අයව එලකිරියෙන් කොන් කරන එක නම් මහා සවුත්තු වැඩක්

Did you just woke up after a cryogenic sleep or something? :eek::rolleyes:
 
Old Is Gold

Member
Jul 22, 2015
76
15
0
searchingggggggg
කිරියෙයි බුකියෙයි වෙනසක් නෑ ඕයි. ෆ්‍රීඩම් ඔෆ් ස්පීච්! උගේ ත්‍රෙඩ් ජාතිවාදීනම් ඕනි උන් බලයි අනිත් උන්ට බලන්න මොකෝ වෙන ත්‍රෙඩ් නැද්ද?? :D:D:D:D
 
Aug 12, 2012
4,169
652
0
කිරියෙයි බුකියෙයි වෙනසක් නෑ ඕයි. ෆ්‍රීඩම් ඔෆ් ස්පීච්! උගේ ත්‍රෙඩ් ජාතිවාදීනම් ඕනි උන් බලයි අනිත් උන්ට බලන්න මොකෝ වෙන ත්‍රෙඩ් නැද්ද?? :D:D:D:D

so you think you can speak anything in an online platform in the name of freedom of speech ? you have confused freedom of speech with being disrespectful towards religious beliefs of other individuals. freedom of speech gives you no authority to offend anyone. we have a law in this world and dont think online forums are free from it. this is the reason we have a report tool on sites like facebook and elakiri, etc. reported contents can be deleted from google search , facebook , bing and other platforms. sites that dont comply with law can get a total ban in some countries.
 
I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ශ්‍රී;20555658 said:

    :yes::yes:
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    කිරියෙයි බුකියෙයි වෙනසක් නෑ ඕයි. ෆ්‍රීඩම් ඔෆ් ස්පීච්! උගේ ත්‍රෙඩ් ජාතිවාදීනම් ඕනි උන් බලයි අනිත් උන්ට බලන්න මොකෝ වෙන ත්‍රෙඩ් නැද්ද?? :D:D:D:D
    fb eki ek එකයි ගොඩක් වෙනස් බන් මේකෙදි අපි එකතු වෙලා ඉන්නේ සහෝදර හැගීමකින්
    දෙයක් දැම්මොත් බලහන් කොච්චර මෙම්බර්ස්ලා ටිකක් අනිත් මෙම්බර්ස්ලාට උදව් කරනවාද අවවාද දෙනවාද
    fb එක තමුන් ගැන විතරයි බොහෝ වෙලාවට කිසිම සමාජ මෙහෙවරක් එතන නැ එකෙක්ට එකෙක් කපන්න බලනවා

    මේකෙන් සිද්ද වෙන්නේ අපේ දෙමල /මුස්ලිම් යාලුවෝ තවත් ath වෙන එක විතරයි අපේ එකමුතු කම අඩු වෙන එක විතරයි :sorry:

    හැමෝම එකට සහෝදරත්වයෙන් වැඩ කරමු වෙරය කිරීමෙන් කාටවත් දියුණුවක් ලැබෙන්නේ නැ
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    fb eki ek එකයි ගොඩක් වෙනස් බන් මේකෙදි අපි එකතු වෙලා ඉන්නේ සහෝදර හැගීමකින්
    දෙයක් දැම්මොත් බලහන් කොච්චර මෙම්බර්ස්ලා ටිකක් අනිත් මෙම්බර්ස්ලාට උදව් කරනවාද අවවාද දෙනවාද
    fb එක තමුන් ගැන විතරයි බොහෝ වෙලාවට කිසිම සමාජ මෙහෙවරක් එතන නැ එකෙක්ට එකෙක් කපන්න බලනවා

    මේකෙන් සිද්ද වෙන්නේ අපේ දෙමල /මුස්ලිම් යාලුවෝ තවත් ath වෙන එක විතරයි අපේ එකමුතු කම අඩු වෙන එක විතරයි :sorry:

    හැමෝම එකට සහෝදරත්වයෙන් වැඩ කරමු වෙරය කිරීමෙන් කාටවත් දියුණුවක් ලැබෙන්නේ නැ

    උබ කසිප්පු ගහලද කුඩු ගහලද?? :D:D කිරියේ කොහෙද ඕයි සහෝදර බැදීමක්?? :rolleyes: මරාගන්නකොට පිල් බෙදිලා මරාගන්නේ. එකෙක්ට එකෙක් නෑ. මොකෙක්ව හරි එක්ස්පෝස් කරන්න පුලුවන්නම් මේකේ ඉන්න සමහරුන්ට ඊට වඩා වීරකමක් නෑ. උදව්වක් ඉල්ලුවත් වැදගත් ත්‍රෙඩ් දැම්මත් දැම්මත් බලපන් කැ@ ටැග් ටිකක් වැටෙන්නේ නැද්ද කියලා. රෙප් කපන්නේ ජන්මාන්තර වෛරෙකින්. වෙනම ෆේක් සෙට් හදාගෙන ඉන්නේ මූනට කියන්න බැරි ඒවට උත්තර දෙන්න. ඉතින් කොහොමද කියපන් උදව්වක්වත් කරන්නේ?? උබ කියන සහෝදරත්වේ තිබ්බා කිරියේ ඉස්සර. හැබැයි ඒ හිටපු හොද බොක්කවල් ටික ගියා. දැන් තියෙන්නේ උබ හිතන කිරිය නෙමේ. අද කිරිය ප්‍රසිද්ද වෙලා තියෙන්නේ වැල ෆෝරම් එකක් විදිහට. ජාතිවාදය කොතනත් තියෙනවා. පුලුවන්නම් මේ අසහනකාරයෝ ටික එලවන්න කියලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ. උබලට ඒවා පේන්නේ නැද්ද?? ඕනිනම් 10 දෙනෙක් කැමතිවෙයි වැඩේට. ගොඩදෙනෙක් අනිවා අකමැතියි. මට දුක දැන් ඉස්සර වගේ කාටවත් කියන්න බෑ මම කිරියේ ඉන්නවා කියලා. හැමෝම බලන්නේ ජාතිවාදී ඇහෙන් නෙමෙයි. ඒත් අසහනකාරයෙක් කියල නිකම් නම දාගන්න ඕනි නෑ. කිරියේ අසහනකාරයෝ ගැන කතානොකර ජාතිවාදියෝ ගැන කතාකරන්න එපා බන්.

    Pathfinder A2Z Racism 08-16-2016 06:31 PM pala thambiyo

    සහෝදරත්වයේ නාමයෙන් එකෙක් රෙප් කපලා! මට ගොඩාක් රිදුනා ආහ් :rofl::rofl::rofl::rofl::rofl:
     
    අසහනය කියන්නේ මොකක්ද ජාතිවාදියෝ කියන්නේ මොකක්ද

    ජාතිවාදියෝ කියන්නේ මිනිස්සුන්ට වෙරි අදහස් පහල කරන මනුෂත්වයේ බැදීම් වලට නිගා දෙන පිරිසක් නේමද

    අසහනකාරයෝ කවදා වත් ආදරය ලිංගිකත්වය හැර වෙන දේවල් කියවනවාද විශේෂයින්ම මිනිස්සුන්ට හිංසා කාරී වැඩ ඒගොල්ලෝ කරනවාද

    දෙකේ වෙනස තේරුම් ගැනීම ek වල බුද්දීමතුන්ට බාරයි
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අසහනය කියන්නේ මොකක්ද ජාතිවාදියෝ කියන්නේ මොකක්ද

    ජාතිවාදියෝ කියන්නේ මිනිස්සුන්ට වෙරි අදහස් පහල කරන මනුෂත්වයේ බැදීම් වලට නිගා දෙන පිරිසක් නේමද

    අසහනකාරයෝ කවදා වත් ආදරය ලිංගිකත්වය හැර වෙන දේවල් කියවනවාද විශේෂයින්ම මිනිස්සුන්ට හිංසා කාරී වැඩ ඒගොල්ලෝ කරනවාද

    දෙකේ වෙනස තේරුම් ගැනීම ek වල බුද්දීමතුන්ට බාරයි

    ai ban ehema manasika leddu karadara karanne podi lamainta/kellonta ehema :confused::confused:
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    අසහනය කියන්නේ මොකක්ද ජාතිවාදියෝ කියන්නේ මොකක්ද

    අසහනය බුද්ධියෙන් දකින්න බෑ. ජාතිවාදය බුද්ධියෙන් දකින්න පුලුවන්.

    ජාතිවාදියෝ කියන්නේ මිනිස්සුන්ට වෙරි අදහස් පහල කරන මනුෂත්වයේ බැදීම් වලට නිගා දෙන පිරිසක් නේමද

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.
    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔබ නිවැරදියි :rofl::rofl::D:D:D:D

    අසහනකාරයෝ කවදා වත් ආදරය ලිංගිකත්වය හැර වෙන දේවල් කියවනවාද විශේෂයින්ම මිනිස්සුන්ට හිංසා කාරී වැඩ ඒගොල්ලෝ කරනවාද

    උබ ඉන්නේ පතලකද?? නැත්නම් මුහුද මැද තිබෙන තෙල් අට්ටාලයකද?? :confused::confused::confused:

    දෙකේ වෙනස තේරුම් ගැනීම ek වල බුද්දීමතුන්ට බාරයි

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: djiresh

    Similar threads