අසහනය කියන්නේ මොකක්ද ජාතිවාදියෝ කියන්නේ මොකක්ද
අසහනය බුද්ධියෙන් දකින්න බෑ. ජාතිවාදය බුද්ධියෙන් දකින්න පුලුවන්.
ජාතිවාදියෝ කියන්නේ මිනිස්සුන්ට වෙරි අදහස් පහල කරන මනුෂත්වයේ බැදීම් වලට නිගා දෙන පිරිසක් නේමද
හිස් වචන ......
අසහනකාරයෝ කවදා වත් ආදරය ලිංගිකත්වය හැර වෙන දේවල් කියවනවාද විශේෂයින්ම මිනිස්සුන්ට හිංසා කාරී වැඩ ඒගොල්ලෝ කරනවාද
උබ ඉන්නේ පතලකද?? නැත්නම් මුහුද මැද තිබෙන තෙල් අට්ටාලයකද??
දෙකේ වෙනස තේරුම් ගැනීම ek වල බුද්දීමතුන්ට බාරයි
![]()
bro අසහනකරයෝ කියුවේ සමාජයේ ඉන්න අය නමේ ek වල ඉන්න අය ek වලට ඒගොල්ලෝ නිසා මොකක්ද ඔච්චරට ගිය ලොකු අවුල මොකක් හරි ෂෙයාර් කරගත්තොත් ඇඩ්මින් ඒ ත්රෙඩ් එක වහලා දෙයි එකනේ වෙන්නේ
එත් ජාතිවාදී වචන සහිත ත්රෙඩ් දවසින් දවස පැසෝ පැසෝ ලේ සැරව ගල ගලා අප්රසන්න දර්ශනයක් විතරයි කාටත් ඉතුරු වෙන්නේ නැවතිලා හැරිලා බැලුවත් මනුස්සයෙක්ට පෙන්නේ එක් අප්රසන්න තුවාලයක් විතරයි



මරාගන්නකොට පිල් බෙදිලා මරාගන්නේ. එකෙක්ට එකෙක් නෑ. මොකෙක්ව හරි එක්ස්පෝස් කරන්න පුලුවන්නම් මේකේ ඉන්න සමහරුන්ට ඊට වඩා වීරකමක් නෑ. උදව්වක් ඉල්ලුවත් වැදගත් ත්රෙඩ් දැම්මත් දැම්මත් බලපන් කැ@ ටැග් ටිකක් වැටෙන්නේ නැද්ද කියලා. රෙප් කපන්නේ ජන්මාන්තර වෛරෙකින්. වෙනම ෆේක් සෙට් හදාගෙන ඉන්නේ මූනට කියන්න බැරි ඒවට උත්තර දෙන්න. ඉතින් කොහොමද කියපන් උදව්වක්වත් කරන්නේ?? උබ කියන සහෝදරත්වේ තිබ්බා කිරියේ ඉස්සර. හැබැයි ඒ හිටපු හොද බොක්කවල් ටික ගියා. දැන් තියෙන්නේ උබ හිතන කිරිය නෙමේ. අද කිරිය ප්රසිද්ද වෙලා තියෙන්නේ වැල ෆෝරම් එකක් විදිහට. ජාතිවාදය කොතනත් තියෙනවා. පුලුවන්නම් මේ අසහනකාරයෝ ටික එලවන්න කියලා ත්රෙඩ් එකක් දාපන්කෝ. උබලට ඒවා පේන්නේ නැද්ද?? ඕනිනම් 10 දෙනෙක් කැමතිවෙයි වැඩේට. ගොඩදෙනෙක් අනිවා අකමැතියි. මට දුක දැන් ඉස්සර වගේ කාටවත් කියන්න බෑ මම කිරියේ ඉන්නවා කියලා. හැමෝම බලන්නේ ජාතිවාදී ඇහෙන් නෙමෙයි. ඒත් අසහනකාරයෙක් කියල නිකම් නම දාගන්න ඕනි නෑ. කිරියේ අසහනකාරයෝ ගැන කතානොකර ජාතිවාදියෝ ගැන කතාකරන්න එපා බන්. 
