උ දාන පොස්ට් දැකලා තියෙනවා ඇරෙන්න මට උව හම්බවෙලා නෑ..මට එළකිරියේ තියෙන්නේ මේ ප්‍රොෆයිල් එක විතරයි ..පහුගිය දවස්ටිකේ උබේ පොස්ට් එහෙමත් මං දැක්කා.ඒ හැම එකම පොනිල්ට කඩේ යන ඒවා..උබ දැන් මේ දාපු පොස්ට් එකම පේනවනේ..මොකෙක් හරි පාතාල සෙට් එකක් මරන එකට විරුද්ධව නේ උබ කතාකරේ..අපිට නම් පාතාලේ මොකා මැරුවත් කමක් නෑ..අපේ කවුරුවත් නෑ පාතාල වැඩ කරන අය නෑ .....මහින්ද මැරෙව්වත් , පොනිලා මැරෙව්වත් ප්‍රශ්නයක් නෑ ඒ නිසා ...සුදු වැන් වල ගියත් ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මැරුවත් ප්‍රශ්නයක් නෑ...
පහුගිය අවුරුදු තුනට පාරේ ගිය අහිංසක මිනිස්සු කී දෙනෙක් ට ඕකුන් වෙඩි තිව්වද? කවුරු හරි පාතාලේ ඉවර කරනවා නම් ඒ ඇති...
okun allala hire dammath wadak neha,tika dawaskin eliye.marana danduwam niyama unath wadak neha maranna giyama utte manawa himikam karayo,mehema geme thmai denna ona






